අනේ මෝඩයෝ අම්මව බලාගන්න නං ගෑනු කෙනෙක්ව ගනින්. කොල්ලන්ව අරගෙන ඊට පස්සේ ඔයාග් වයිෆ් එක්ක අනං මනං කරලා, ගෙදර සල්ලි උස්සලා අන්තිමට ඔයාගේ ජීවිතෙත් විනාසයි. වැඩිය ඕන නැහැ එකම ස්කෝලේ එකට හිටපු එකාට පිහියකින් ඇනපු එවුන් ඉන්න රටක් ඕයි මේක. මෝඩ වැඩ නම් කරන්න එපා. එහෙම කෙනෙක්ව ගන්න ඕනම නං ඔය ස්කයිප් කතන්දර වැඩක් නැහැ ඔහේට ලංකාවට එන්නම වෙනවා විශ්වාස කෙනෙක්ව හොයා ගන්න මම නං කියන්නේ මැදි වියේ කාන්තාවක් ගත්තනං හරි වැඩේට කොහොමත් එක්කෙනෙකුට නේ වේකන්සි තියෙනනෙෙ.
මේක මේ වංචාවක් වත් මිනිස්සු අතරමං කරන්න සල්ලි ගන්නැහැ කියලා ගියට පස්සේ අනාත වෙලා් සරනාගත කදවුරු වල ඉන්න වෙලා වකුගඩු දෙක හොරෙන් ගලවගෙන ජීවිතේම කාලකන්නි වෙලා ආපහු එන්න වෙන සිද්ධියක් නෙවෙයි නම් හෛාදයි.