චීනයේ අධ්‍යාපනය ලැබීමට ගොස් සිටි ශ්‍රී ලාංකික සිසුන් 50 දෙනෙකු අද(27) සවස කටුනායක ගුවන් තොටුපළ වෙත චීනයට අයත් ගුවන් යානා දෙකකින් පැමිණි බව ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ
වෛද්‍ය චන්දික බණ්ඩාර වික්‍රමසූරිය මහතා පැවසීය.
මෙයින් පළමු ගුවන් යානය අද සවස 5.54 ට චීනයේ කුංමිං සිට පැමිණි එම්.යූ.- 713 දරන ගුවන් යානයයි.
අනෙක් ගුවන් යානය වූයේ අද සවස 6.34 ට චීනයේ ෂැංහයි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි එම්.යූ.- 231 දරන ගුවන් යානයයි.
මෙම ගුවන් යානා දෙකම චයිනා ඊස්ටන් ගුවන් සේවයට අයත් ගුවන් යානා වේ.
මෙසේ පැමිණි සිසුන් සියලු දෙනාම යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසු වූ බවත්, ඔවුන් සියලු දෙනා ඔවුන්ගේ නිවෙස් කරා ගිය බවත් වෛද්‍ය චන්දික මහතා වැඩිදුරටත් පැවසීය.
Aththtatama ai me anduwa mechchcara gon? Lankawe docala echchara waddoda 1hr walin munta lede na kiyala kiyanna tharam? mokada lede tibbath symptoms enna 10-14days yanawa....
Ai me gana kawuruth elakiriye katha naththe??? Jathiya araksha karanna enawa kiyala mehema winsaha karanna deela ai ubala balan inne dan?

Last edited: