මචන්ලා මටත් ටිකක් process එක කියහන්
ස්මාර්ට් පොන් එකක් ඔනෙඩ් මේ වැඩේට
මම ඩොන්ගල් එකෙන් නෙට් එන්නේ එකට data add වුන නම් හරි
ඩොන්ගල් එකෙන් එන හින්දා මට වෙන තියෙන ඩයලොග් සිම් එහෙකට තමා අර කිව්වා msg එක එන්නේ එකට රිප්ලයි කරට මුකුත් වුන්නේ නෑ
මට සම්ර්ට් පොන් නෑ බන්![]()
ඔන්න අදත් මෙගාබයිට් 100ක් ලැබෙන එකක් තියෙනවා
මට data තමා බන් ඔනීෆෝන් එකක් නැති හින්දා බැලුවා චැනල් එකක් වත් ඇක්ටිවේට් කරගන්න කියලා.හැම මගුලෙම ඩේටා විතරයි දෙන්නේ.


ස්මාර්ට් ෆෝන් ඕන නෑ බන්..
සිම් එක තමන්ගෙද බලන්න ඒ මැසේජ් එක එන්නේ
ඊයේ මම ගත්තා 100Mb , කලින් 25MB ගත්තා එත් වැඩක් නැහැ ඒක හුස්මට ඉවරයි.
ඊයේ මම ගත්තා 100Mb , කලින් 25MB ගත්තා එත් වැඩක් නැහැ ඒක හුස්මට ඉවරයි.
මට data තමා බන් ඔනී
tv නම් නෑ බන්
අනේ උඹල දෙන්නගෙන් එකෙක් කියහන්කෝ
ඩොන්ගල් එකක් හරහා මේක කරගන්නේ කොහොමද කියලා
මම ඊයේ දොන්ගලේ එකේ සිම් නම්බරේ දුන්නා
එත් එකට මුකුත් msg එකක් ආවේ නෑ
එත් වෙන සිම් එකක් දාලා ෆොනේ එකට එකේ නම්බරේ දුන්නම පොඩි live message එකක් වගේ ආවා එකේ reply කරාම
එත් අර browser වින්ඩොව් එක ක්ලෝස් වෙලා ගියා

එක මෙගාබයිට් 25ක් තියෙනවා ගන්නම බෑ.. රිසෝට් පේජ් එක ලයික් කරන්න කියන එක.. ලයික් කරාම එරර් එකක් එන්නේ
Dialog අනාතයෝ ටික Freezone එක පැත්තේ යමල්ලා. Free ඩේටා දෙනවා.තියෙන්නේ activity එකක් කරන්න විතරයි. ඩේටා විතරක් නෙමෙයි තව ගොඩක් ලැබෙනවා කියලා තමා දාලා තියෙන්නේ.
![]()
කරන්න තියෙන්නේ Login Button එක click කරලා number එක දෙන්න. ඊට පස්සේ පෝන් එකට notification එකක් එනවා ok (01) කරන්න තියෙන්නේ. ඊටපස්සේ ලොග් වේවි. දැන් කරන්න තියෙන්නේ කැමති activity එකක් කරලා ඒකට අදාල රිවෝර්ඩ් එක ගන්න. දවසකට එක රිවෝර්ඩ් එකයි. දවස ගානේ කරන්න පුලුවන්.
freezone.lk
බලලා හොරාට යන්නේ නැතිව bump එකක් දාගෙන යන්න. තව කාටහරි data දාගන්න පුලුවන්
සිංහලයාට ජය
එල මචෝ මම කරලා බලන්නම්ඩොන්ගල් එකේ සිම් එක ගලවලා ෆෝන් එකට දාගෙන ඩොන්ගල් එකට වෙන සිම් එකක් දාලා ලොග් වෙයන්.. ඊට පස්සේ වැඩේ කරගන්න පුළුවන්![]()

