Free Dental Help - නොමිලයේ දන්ත වෛද්‍ය උපදෙස්

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මේක උඹල සේරටම දාන්න හිතුනෙ.
    ඉස්සර තිබ්බා දොස්තර එල්කේ කියලා එකක්, මේක එ වගෙ FB එකක්.
    උන් උත්තර දෙනවා බන්, වෙලාවයි සේරම ඉතිරි.
    අපෙ වයිෆ්ගෙ දතක කෑල්ලක් කැඩුනා..
    මොන මගුලක් කරන්න ද කියලා හිතාගන්න බැරුව හිටියෙ.
    ප්‍රෙග්නන්ට් නිසා, සමහරු හොඳ නැතය කියනවා.
    ඒක බලනකොට මෙක සෙට් උනෙ.
    මෙවා රජයෙන් කරන්න ඔ්නෙ
    FB Free Platform එකක්.
    උන්ටත් සල්ලි ඉතිරි. අපිටත් ඉතිරි.
    කොයි ඉතින් ලංකාව එතැනට එද්දි තව අවුරුදු 100ක් යයි.

    https://www.facebook.com/groups/478340733243688
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,143
    113
    මටත් ජොයින් වෙන්නනම් ඕනි, ඒ උනාට බන් පෙලක් උන්ගෙ කටවල් දාලා තියෙනවා දැක්කාම කොල බොක්කත් එක්ක උඩට එනවා... 🤮🤢 සොරි මෙහෙම කිව්වට, දොස්තරලා ඒ අතින් මාර රස්සාවක් කරන්නෙ :love: