Free Dialog Router

ThisaraMalintha

Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    තාත්තගෙ post paid කනෙක්ශන් එකට Free රවුටර් එකක් හම්බ උනා සින්හලු. ගෙදරත් රවුටර් එකක් තියෙනව දැන් මේ නිකන් හම්බවෙච්ච එකට මොකද කරන්නෙ? 16GB පැකෙජ් එක දීල තියෙන්නෙ. Extra 40GB දීල තියෙනව. ඩේටා ටික යූස් කරල පැත්තකට දාන්න හිතුවෙ
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මචන් දාන්න විදිහට අවුරුදු කිහිපයක් යනකන් ඕවා ඩිස්කනෙක්ට් කරන්න බැ මචන්
    එකයි ඔවුන් දෙන්නේ ඕවා
     
    • Like
    Reactions: ThisaraMalintha

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    මචන් දාන්න විදිහට අවුරුදු කිහිපයක් යනකන් ඕවා ඩිස්කනෙක්ට් කරන්න බැ මචන්
    එකයි ඔවුන් දෙන්නේ ඕවා

    :sorry::sorry: bila geuwe nattan mko wenne bn? wikunannath ba bn sim eka ape namata hinda
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Minimum one year contract ban
    Telicom wala

    මොබිටෙල් ඊට වැඩි මං හිතන්නේ
    සක්කිලි බන්
    පොස්ට් පයිඩ් එකේ නිකන් ගාන වැඩි වෙනවා
    අයින් කරනකන් හිටියේ අමාරුවෙන්
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    හනේ ඉතින් මෙහෙමත් ගැට වලට අහුවෙනවනේ මිනිස්සු. දැන් ඉතින් ගෙවාගෙන පලයන් දිගටම :lol:
     
    • Like
    Reactions: ThisaraMalintha

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    හනේ ඉතින් මෙහෙමත් ගැට වලට අහුවෙනවනේ මිනිස්සු. දැන් ඉතින් ගෙවාගෙන පලයන් දිගටම :lol:

    :baffled: dialog eken katha karapu eka kohoma hari thaththage kare gahala bn eka. thaththa ithin oya router seen danne na ne. mata kiuwa nm epa kiyanawa genakan danne na mn
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    මුලින්ම නිකං හම්බ වෙන්නේ.:P.
    රවුටරේ ගාණ තාත්තගේ පොස්ට් පේඩ් කනෙක්ෂන් එකට එකතු වෙනවා..:baffled:
    ඩිස්කනෙක්ට් කරන්න බෑ..:sorry:..කන්ට්‍රැක්ට් එක ඉවර වෙනකං..:angry:
    නැත්තං උසාවි දානවා....:yes:
    දැන් ඩයලොග් එක ණය එකතු කරන්න සමාගමකට දීලා තියෙන්නේ...:angry:
    උන් එක්ක ගැලවෙන්න බෑ...:sorry:
    ඉස්සෙල්ලා සමථ මණ්ඩල දානවා...:eek:
    බැරි වුනොත් උසාවි දාලා (දාන්නේ කොළඔ.එහෙම වුනොත් එහේ එන්නම වෙනවා) ගණ්නවා ගිය වියදමුත් එක්ක :yes:
     
    • Like
    Reactions: ThisaraMalintha

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496

    :baffled:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113

    :baffled: dialog eken katha karapu eka kohoma hari thaththage kare gahala bn eka. thaththa ithin oya router seen danne na ne. mata kiuwa nm epa kiyanawa genakan danne na mn

    ඔව් එයාලට තේරෙන්නේ නැති නිසා තමයි ඔ්වා වෙන්නේ බන් :( . මම නම් අපේ අම්මටයි තාත්තටයි කියල තියෙන්නේ එක එකාගෙන් අනම් මනම් service/promotion කෝල් ආවොත් ආයෙ මම ඉන්න වෙලාවක කෝල් කරන්න කියන්න කියල . ආයෙ ඔව් අපි ගන්නවා කියල එහෙම කියන්න එපා කියල. පහුගිය ටිකේ tv connection එකක් ඇගේ ගහන්න සෑහෙන්න උත්සාහයක් දාලා තිබුනා. :lol:
     
    Last edited:

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,096
    1,656
    113
    ඩොටේ ¯\(°_o)/¯
    ඔව් එයාලට තේරෙන්නේ නැති නිසා තමයි ඔ්වා වෙන්නේ බන් :( . මම නම් අපේ අම්මටයි තාත්තටයි කියල තියෙන්නේ එක එකාගෙන් අනම් මනම් service/promotion කෝල් ආවොත් ආයෙ මම ඉන්න වෙලාවක කෝල් කරන්න කියන්න කියල . ආයෙ ඔව් අපි ගන්නවා කියල එහෙම කියන්න එපා කියල. පහුගිය ටිකේ tv connection එකක් ඇගේ ගහන්න සෑහෙන්න උත්සාහයක් දාලා තිබුනා. :lol:

    අප්පා කතා කරලා වැඩක් නෑ,කොහොම හරි ඇගේ ගහන්න හදන්නේ ,
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    • Like
    Reactions: ThisaraMalintha