ඔන්න මම බොලාට ගෙනාව තවත් දන්සලක්.. මේකෙ ඇවිල්ල තියෙන්නෙ Online Money ගැන හොයන්න මැරෙන්න හදන පොරවල්ට වටින කියන Ebooks තිස් ගානක්. ඉතිං මෙන්න පහල තියෙනව ලින්ක් එක. ඇවිල්ල බාගෙන මටත් සලකල පලයල්ල. මාව ෆලෝ කරගෙන යන අයට මගේ ඉස්සරහට දෙන දන්සල් වදින්න කලියෙන්ම සෙට් වෙන්න පුලුවන්. ප්‍රොෆයිල් එක ලගට ගිහිල්ල එතනින් මාව ෆලෝ කරපල්ල. හෙන ආතල් බං ෆලෝවර්ස්ල වැඩි වෙනව දකිනකොට. දැනට නම් එකෙක්වත් නැද්ද කොහෙද. හික්ස්. එහෙනම් නිකං දෙන දේ නිකංම අරගෙන යන්නෙ නැතුව දෙයියනේ කියල රිදෙන්නම මටත් සලකල මොනා හරි කුණු හරුපයක් කොටාගෙනත් පලයල්ල එලම.
බුකියෙ පේජ් එකේ ලින්ක් එක දාලත් ආයෙ ඩිලිට් කරා. මොන හොද කරත් හරි අයියල ඉන්න ලංකාවනෙ ඉතිං මේක නෙහ්.. එල එල. දන්නව බං උබ එහෙම නෑ කියල. ඒත් අර ස්කෲවියටවත් සෙට් උනොත්. ... හම්මෝ ඕක සතපහකට ශුවර් නෑ. අවුරුදු ගානක් තිස්සෙ මේකෙ ඉන්න කාඩම එකා තමයි ඕක. කිසිම චාරයක් නෑ. සිරාවටම. හැබැයි උගෙ එක හොදකුත් තියේ.. ඌ උගේ මතේ කෙලින්ම කියනව. වෙලාවකට හිතෙනව ඕක කොළූ කාරයෙක්ද කියලවත්. මමහිතන්නෙ ඕක ලොල්ලෙක්.. හා නැඩ්ද කියකො. ස්කෲවිය ගැන මම හිතන්නෙ උබ 2000 එකෙක් නම් දන්නෙ නෑ. ඌ මේකෙම ඉපදුන එකෙක් බං. එලකිරිය කොච්චර කල් පරණද ඌත් එච්චර පරණයි මේකෙ. හික්ස්.
මෙගා එකෙන් දෙන්නෙ බාගන්න ගැටලු ආවොත් සෙනිකෙ කොමෙන්ට් කරල කියපන් බොක්ක
මෙතනින් බාගනින් සහෝ
බොක්ක උබලගෙ ලගත් මොනාම හරි ඊබුක්ස් තියේනම් මට PM කරල හරි දියන් ආ. එලම

Last edited: