Free Forex Signals Daily

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :D

    mama danneth na. mama Signal follow karanawa. mata nm signal hodai wage. :cool:

    igena ganna oonanam elakiri eke threads thibba oona tharam search karala balahn. :yes:

    මචන් ඔය forex කරන ත්‍රෙඩ් පටන් ගත්ත දවස්වල ඉදන් මම හිටියා ....:cool::cool::cool:

    වෙලාවක් නැහැ කියහන්කෝ ...කාගෙන්ද සිග්නල් ගන්නේ ...එළකිරියේ ඉන්නවද හොද සිග්නල් දෙන කට්ටිය
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    :yes::yes::yes:

    මට $3000ක් කෙලවෙලා හිටියේ ....අපේ කැමරන් මහත්තයට පින් සිධාවෙන්න $2500ක් පැය බාගෙකින් ගොඩ දාගත්තා කියහන්කෝ....වෙලාවක් නැහැ බන් news අනන් මනං බලන්න ..හොද ස්ටටජි එකක් තියෙනවනම් කියලා දීපල්ලකෝ...දැන් අවුරුදු 2කක ඉදලා කොරනවා...තවම හරි ට්‍රැක් එකට වැටුනේ නැහැ :sorry::sorry::sorry:

    uba monawage strategy ekakda use karanne machan
    hugak indicators dagena tradekaranne nathiwa candlestick pattern eka study katala trade karanna try kale nadda?
     

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    මචන් ඔය forex කරන ත්‍රෙඩ් පටන් ගත්ත දවස්වල ඉදන් මම හිටියා ....:cool::cool::cool:

    වෙලාවක් නැහැ කියහන්කෝ ...කාගෙන්ද සිග්නල් ගන්නේ ...එළකිරියේ ඉන්නවද හොද සිග්නල් දෙන කට්ටිය

    ai bn mey thread eke signals denne. ;)
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලංකාවේ එවුන් ඉන්නවා බන් ebay එකෙත් forex සිග්නල් දෙන සොෆ්ට්වෙයාර් විකුණන ...එල එල ලංකාවට ජය වේවා
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    uba monawage strategy ekakda use karanne machan
    hugak indicators dagena tradekaranne nathiwa candlestick pattern eka study katala trade karanna try kale nadda?

    කළා මචන් .....මචන් ගොඩක් ඒවා කළා ....ඒ එකක්වත් ෆිට් උනේ නැහැ බන්....හැබැයි එකක් තියෙනවා ....euro USD වල market time වල ...news එකක් නැත්තන් ..පැටන් එකකකට වැඩේ යනවා....පොඩ්ඩක් බලපන්කො එක ස්ටඩි පාරක් දාලා ....මම ලොස්ට් වෙලා හිටියේ බන් හොදටම ...දැන් ටිකක් උස්මගන්න පුළුවන් උනේ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ai bn mey thread eke signals denne. ;)

    මේවා ඇදෙන්නේ ටික දවසනෙ බන් වැහෙනවා කියහන්කෝ ...එක්කෝ සිග්නල් දෙන ය බිසී වෙනවා...නැත්තන් උන්ට අපිව අමතක වෙනවා :P:P:P
     

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    මේවා ඇදෙන්නේ ටික දවසනෙ බන් වැහෙනවා කියහන්කෝ ...එක්කෝ සිග්නල් දෙන ය බිසී වෙනවා...නැත්තන් උන්ට අපිව අමතක වෙනවා :P:P:P

    Thread eke owner ta PM ekak daapan bn. ;)
     

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    that's why I dont trust fucking signals ....

    :baffled::baffled:

    ehema thamai bn. hema ekakma profit wenne na. :yes:
    samahara ewa lose wenawa. ube welaawata palaweni ekama losing trade ekak. Continue to follow and you will see profits too :yes: .
     

    kickass

    Active member
  • Apr 5, 2012
    641
    53
    28
    Negombo
    www.futuretechbusiness.com
    NEW
    15/7/2016 - 1.35 PM
    USD/JPY BUY @ 105.80
    TP@ 106.80
    SL@ 105.10

    NEW
    15/7/2016 - 1.35 PM
    AUD/USD BUY @ 0.76400
    TP@ 0.7690
    SL@ 0.7600

    NEW
    15/7/2016 - 1.35 PM
    GBP/USD BUY @ 1.3395
    TP@ 1.3520
    SL@ 1.3320
     
    Last edited:

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    NEW
    15/7/2016 - 1.35 PM
    USD/JPY BUY @ 105.80
    TP@ 106.80
    SL@ 105.10

    NEW
    15/7/2016 - 1.35 PM
    AUD/USD BUY @ 0.76400
    TP@ 0.7690
    SL@ 0.7600

    NEW
    15/7/2016 - 1.35 PM
    GBP/USD BUY @ 1.3395
    TP@ 1.3520
    SL@ 1.3320

    NEW
    15/7/2016 - 9.12 AM
    GBP/JPY BUY @ 142.0
    TP@ 144.00
    SL@ 141.35

    machn are all these trades new? :confused:

    NEW
    15/7/2016 - 9.12 AM
    GBP/JPY BUY @ 142.0
    TP@ 144.00
    SL@ 141.35

    including this one? it has 9.12 AM as time.