rs.2k yanneth ne twitter account ekak thiyanawanamඉංග්‍රීසි නොමිලේම තේරෙන සිංහලෙන්..!
කරන්න තියෙන්නේ මැසේජ් එකක් යවල රෙජිස්ටර් වෙන එක විතරයි (රෙජිස්ටර් වෙන්න රු.2ක් කැපෙයි මචං ඒ සල්ලි අපිට නෙවේ අදාල Network Provider ට. ඊට අමතරව කිසිම චාර්ජ් එකක් නෑ). දැනටම නොමිලේ මේ ක්‍රමයෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න අය 1700+ක් ඉන්නව ලංකාව පුරාම.
Type: FOLLOW<space>ELAUWU
Send to: 40404
ඌව වෙල්ලස්ස සරසවියේ කොල්ලො කෙල්ලො ටිකක් එකතු වෙලා කරන වැඩක්
![]()
To unsubscribe
Type: UNFOLLOW<space>ELAUWU
Send to: 40404

