Free Free Free...!!!

alex007

Well-known member
  • May 17, 2007
    811
    1,669
    93
    ඉංග්‍රීසි නොමිලේම තේරෙන සිංහලෙන්..!

    කරන්න තියෙන්නේ මැසේජ් එකක් යවල රෙජිස්ටර් වෙන එක විතරයි (රෙජිස්ටර් වෙන්න රු.2ක් කැපෙයි මචං ඒ සල්ලි අපිට නෙවේ අදාල Network Provider ට. ඊට අමතරව කිසිම චාර්ජ් එකක් නෑ). දැනටම නොමිලේ මේ ක්‍රමයෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න අය 1700+ක් ඉන්නව ලංකාව පුරාම.

    Type: FOLLOW<space>ELAUWU
    Send to: 40404

    ඌව වෙල්ලස්ස සරසවියේ කොල්ලො කෙල්ලො ටිකක් එකතු වෙලා කරන වැඩක් :)

    Untitled-2%2Blow%2B2.jpg

    To unsubscribe

    Type: UNFOLLOW<space>ELAUWU
    Send to: 40404
     
    Last edited:

    Mindfulness

    Member
    Aug 27, 2015
    257
    15
    0
    එල මාත් මේකෙන් තමයි ඉංග්‍රීසි ඉගනගත්තේ :cool: ඉස්සර මට ඉංග්‍රීසි පොඩ්ඩක් වත් බෑ :no: දැන් සුද්දෝ එක්ක හිටං කතා කරනව :cool:
    මෙයා එලකිරියට ලොකු සේවයක් කරපු වැදගත් ත්‍රෙඩ් ගොඩක් දාපු එළකිරි සාමාජිකයෙක් ඒක නිසා බය වෙන්න දෙයක් නෑ :cool:
    Posts: 48
    Join Date: May 2007 :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    alex007

    Well-known member
  • May 17, 2007
    811
    1,669
    93
    එල මාත් මේකෙන් තමයි ඉංග්‍රීසි ඉගනගත්තේ :cool: ඉස්සර මට ඉංග්‍රීසි පොඩ්ඩක් වත් බෑ :no: දැන් සුද්දෝ එක්ක හිටං කතා කරනව :cool:
    මෙයා එලකිරියට ලොකු සේවයක් කරපු වැදගත් ත්‍රෙඩ් ගොඩක් දාපු එළකිරි සාමාජිකයෙක් ඒක නිසා බය වෙන්න දෙයක් නෑ :cool:
    Posts: 48
    Join Date: May 2007 :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    බය වෙන්න කිසිම දෙයක් නෑ සහෝ. මමත් ඉංග්‍රීසි බිංදුවේ ඉඳල ඉගෙනගත්ත කෙනෙක් :)

    තියෙන වැඩත් එක්ක එලකිරියේ පෝස්ට් නොදැම්මට, ඔව් මම සෑහෙන දෙයක් කරල තියෙනව කියල හිතනව :)

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    ela wadak ban. rep :)
    db eka pirunata passe sms advertising koranna giyoth unsubscribe karana widiyath mekema dapan ;)
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,161
    113
    斯里蘭卡
    එල මාත් මේකෙන් තමයි ඉංග්‍රීසි ඉගනගත්තේ :cool: ඉස්සර මට ඉංග්‍රීසි පොඩ්ඩක් වත් බෑ :no: දැන් සුද්දෝ එක්ක කතා කරනව :cool:
    මෙයා එලකිරියට ලොකු සේවයක් කරපු වැදගත් ත්‍රෙඩ් ගොඩක් දාපු එළකිරි සාමාජිකයෙක් ඒක නිසා බය වෙන්න දෙයක් නෑ :cool:
    Posts: 48
    Join Date: May 2007 :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    හිටං :lol:
     
    alex007

    Well-known member
  • May 17, 2007
    811
    1,669
    93
    ela wadak ban. rep :)
    db eka pirunata passe sms advertising koranna giyoth unsubscribe karana widiyath mekema dapan ;)

    Meka campus eken karana zero budget project ekak machan. Api dan Free English Tips 1200k wage yawala tiyenawa, without a single advertisement :)