akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මට app වගයක් හදන්න වෙලා තියෙනවා මම ඒවාට අයිකන් වලට https://www.flaticon.com/ ඔය සයිට් එකෙන් අයිකන් අරන් දාන්න බැලුවේ . එහෙම දැම්මොත් case එකක් එනවද නැත්තම් ටිකක් වෙනස් කරලා ගන්නද අයිකන් use කරලා උන්ගේ අයිකන් ගත්තා කියලා app එකේ දාන්නත් බෑ , දැම්මනම් අවුලක් නෑ කියලා දන්නවා

    50 ක් විතර යොදාගන්න වෙනවා