FREE! Jetliner Luxury Ship Cruise from Youth FM with ElaKiri.com

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නැවට කරත්තේ අරන් යමු...
    බොන එවුන්ට බයිට්වලට විකුණන්න පුළුවන්...:D

    අම්මට හුඩු. හරියටම වරාය ඉස්සරහා ඉස්සො වඩේ කඩයක් තියනවා. රුපියල් 20යි වඩේ. ඒ කඩේ එකා මාව පොඩ්ඩක් විතර දන්නවා. ඌට කියන්න ඕනා වඩේ ටිකක් ව්ඇඩියෙන් හදන්න කියලා ඉරිදාට. මට කොමිස් එකකුත් ඉල්ලගන්න ඕනා කට්ටිය ඌ ගාවට ගේනවාට.
    මමමේ නිකන් අහන්නේ බැරි වෙයිද උගේ කරත්තේ නැව ඇතුලේ තියාගෙන විකුනන්න???:rolleyes:


    වැඩේ හරියන්නේ නෑ. වඩේ අයියා ඉන්නේ පිටකොටුවේ මල්වත්ත පාර කෙරෝලේ තියන වරාය ඇතුල්වීමේ දොරටුව ගාව. ජෙට්ලයිනර් එක ගහන්නේ WTC එක පැත්තෙ තියන entrance එක ගාවලු. වැඩේ දෙල් වෙයි වගේ. මගේ commission එකටත් කෙල වෙලා යන පොටක්. :rolleyes:
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83

    ලනුවක් නෙමෙයි බං... මේ ඉරිදා හවස 5 ට තමයි යන්නේ... වැඩේට සෙට් වෙන හැටි ලඟදිම කියයි...ඉස්සෙල්ල්ලා කොච්චර එන්න ඉන්නවද කියලා බලගන්න ඕනනේ... :yes:


    මේකෙ ඉන්න ඔක්කොම ගෙනියන්න ගියොත් නැව මුදු පතුලෙ තමයි නවතින්නෙ:baffled::P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    ලනුවක් නෙමෙයි බං... මේ ඉරිදා හවස 5 ට තමයි යන්නේ... වැඩේට සෙට් වෙන හැටි ලඟදිම කියයි...ඉස්සෙල්ල්ලා කොච්චර එන්න ඉන්නවද කියලා බලගන්න ඕනනේ... :yes:

    කට්ටිය සෙට් වෙනවා නම් එච්චරයි. සහෝදරයෝ වගේ ඉන්න යාලුවෝ ටික එකපාරක් වත් දැක බලාගෙන ඇත්තටම කතාබහ කරන්න අවස්ථාවක් ලැබෙනවා නම් ඒක ජීවිතේ හැමදාටම මතක තියෙයි.
    Thanks GT and other organizers a lot.
    :yes:
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive

    ලනුවක් නෙමෙයි බං... මේ ඉරිදා හවස 5 ට තමයි යන්නේ... වැඩේට සෙට් වෙන හැටි ලඟදිම කියයි...ඉස්සෙල්ල්ලා කොච්චර එන්න ඉන්නවද කියලා බලගන්න ඕනනේ... :yes:

    299,457:rofl::rofl:
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    :yes:
    පුදුම රසක් තියෙන්නේ. ගෙදර බල්ලාට දුන්නාම ඌ දුවනව ගේ වටේ. :baffled:


    එච්චර රසට කොහොම හදනවද දන්නෑ:rofl::rofl::P:P:yes::yes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේකෙ ඉන්න ඔක්කොම ගෙනියන්න ගියොත් නැව මුදු පතුලෙ තමයි නවතින්නෙ:baffled::P

    එනවා කිව්වට ඔක්කොම එන්නේ නැහැනේ.. අනිත් එක
    Only 300 positions available and will get selected from a lucky draw!
    කියලා තියෙනවනේ... :yes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    කට්ටිය සෙට් වෙනවා නම් එච්චරයි. සහෝදරයෝ වගේ ඉන්න යාලුවෝ ටික එකපාරක් වත් දැක බලාගෙන ඇත්තටම කතාබහ කරන්න අවස්ථාවක් ලැබෙනවා නම් ඒක ජීවිතේ හැමදාටම මතක තියෙයි.
    Thanks GT and other organizers a lot.
    :yes:

    :yes::yes::yes:

    කොහොම හරි ඉතින් එලකිරි get-together එකක් වෙයි... :):)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    එනවා කිව්වට ඔක්කොම එන්නේ නැහැනේ.. අනිත් එක කියලා තියෙනවනේ... :yes:

    ඔය අන්තිමට කියලා තියන එක ගැන තමයි බය. :(

    මොකද මේ දවස් වල මගේ ග්‍රහචාරේ අන්තිමයි. නැතිම දේ තමා ලක් එක. :dull:
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    හැමෝම දන්නවා උඹලාගේ ගෙදර ඉන්නේ කකුල් දෙකේ බල්ලෙක් කියලා....:P:P

    අබාධිත බල්ලෙක්ද :P
    කේක් කාලද ඌට ඔහොම උනේ :rofl::rofl::rofl::rofl: 
     
    Status
    Not open for further replies.