කවුද එතකොට රෝස්? ශම්මිද?
හිටියා නම් මගේ කෙස්ගස් ටික ගලවයි තණකොල උගුල්ලනවා වගේ.![]()




බොන උන් කියන්නේ නිකන් අපි බොන්නේ නෑ වගේ.![]()

බොන්නත් දෙනවද? මාරයිනේ.![]()

බොන උන් කියන්නේ නිකන් අපි බොන්නේ නෑ වගේ.![]()


හුරේ..............මෙන්න කට්ටියක් මම නැතුව යන්න හදනවා...මම නැතුව ඉතින් මොන පාටිද..කට්ටියම මම එනකන් නේද බලාගෙන ඉන්නේ.. ?හෙ හෙ හේ....නැවක ගියපු කාලයක් මතක නැ...ගිහිල්ලත් නැද්ද මන්දා..අවුලක් නෑ මේ පාර පුරුදු වෙන්නත් එක්ක යන නිසා..
අපි ගන්න ඕනා, නිකන් දෙන්නේ නෑ....
මම අමධ්යපයි....![]()


හ්ම්ම්ම්ම්ම්. බීලා ඉවරවෙලා ආයෙත් බොනකන් උඹ අමධ්යපයි....![]()

my godddddddddddd
me gollo methana hodata chat..![]()
පොඩිකාලේ බබා තමයි...
පරණ කෙල්ල කිව්වෙත් බබා කියලා,![]()

පරණ? කවුද බන් පරණ? හිටහන් කියන්න
my godddddddddddd
me gollo methana hodata chat..![]()


aluth ekkena moko kiyanne ?පොඩිකාලේ බබා තමයි...
පරණ කෙල්ල කිව්වෙත් බබා කියලා,![]()
