FREE! Jetliner Luxury Ship Cruise from Youth FM with ElaKiri.com

Status
Not open for further replies.

caps

Member
Nov 24, 2007
3,169
754
0
20
හුරේ..............මෙන්න කට්ටියක් මම නැතුව යන්න හදනවා...මම නැතුව ඉතින් මොන පාටිද..කට්ටියම මම එනකන් නේද බලාගෙන ඉන්නේ.. ?හෙ හෙ හේ....නැවක ගියපු කාලයක් මතක නැ...ගිහිල්ලත් නැද්ද මන්දා.. ;)අවුලක් නෑ මේ පාර පුරුදු වෙන්නත් එක්ක යන නිසා..
 
migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    හුරේ..............මෙන්න කට්ටියක් මම නැතුව යන්න හදනවා...මම නැතුව ඉතින් මොන පාටිද..කට්ටියම මම එනකන් නේද බලාගෙන ඉන්නේ.. ?හෙ හෙ හේ....නැවක ගියපු කාලයක් මතක නැ...ගිහිල්ලත් නැද්ද මන්දා.. ;)අවුලක් නෑ මේ පාර පුරුදු වෙන්නත් එක්ක යන නිසා..

    ට්‍රේනින් වෙන්න එක්කන් යන්නේ නෑලු....
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපි ගන්න ඕනා, නිකන් දෙන්නේ නෑ....:rofl:

    මම අමධ්‍යපයි....:yes::yes:

    හ්ම්ම්ම්ම්ම්. බීලා ඉවරවෙලා ආයෙත් බොනකන් උඹ අමධ්‍යපයි....:yes::yes:
     
    Dileepa.

    Member
    Jul 29, 2010
    153
    11
    0
    My father's company's Anual General Meeting in this year will at this ship...
    so i can go there.....
    so i am not request any thing ;)
    have a fun there !!
     
    Status
    Not open for further replies.