
බඩු පැන්නීම තහනම්

කවුරු නමුත් ලියපු එකා ජීවත් වෙලා ඉන්නවාද? වාසනා කේක් කෑම ශරීරයට අහිතකරයි.![]()


ඔය සද්ද මොරටුවේ තියා ගන්න මල්ලි. මේ කොළඹ. වරාය කියන්නේ මගේ බෝඩරේ.![]()

kattiya innawane den ship eka gilennama...![]()
අපි මේ බැලුවා කැමැත්තෙන්ම බෑ කියන අයව....
ekanan eththa...Pin sidda wenawane ea ayata...

බුහුහහහහහහlaawl
යකෝ විස්කි දීලා ෆ්රී ටිකට් ගන්න ඕනෙද?
උඹේ මොලේ තමයි මොලේ
බුවා තෝරන විදියට තෝරයි බං, හම්බුනොත් යනවා නැත්තම් නෑ!
ඕක නෝවාගේ නැව නෙවෙනේ![]()

ekanan eththa...Pin sidda wenawane ea ayata...
![]()


බුහුහහහහහහ![]()


අපි මේ බැලුවා කැමැත්තෙන්ම බෑ කියන අයව....
අයියෝ ෂික්
වාසනා කේක්
මටම කියවුනා. එපෝපෝපෝපෝපෝපෝ![]()
ඒ අද උදේ ඉඳන් හිටපු මල් බබා කෝ බන්????? මු මලාද? උදේ කියපු කතාවලට ගෑනිගෙන් ගුටිකනවාද දන්නේ නෑ තාම.


අයියායායායායායා
එක පාරටම මොකෝ උනේ????

කට බොරු කිව්වත් කීබෝඩ්එක බොරු කියන්නේ නෑලු...
ඔය මල්ලී බන්, තාම පොඩි කොල්ලා...![]()

..aneeeeeeeee oyala thaniyama yanawada?.............mawa dala........ poddak innooooooooooo..math anawoooooooooooooooo.