FREE! Jetliner Luxury Ship Cruise from Youth FM with ElaKiri.com

Status
Not open for further replies.

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    කවුරු නමුත් ලියපු එකා ජීවත් වෙලා ඉන්නවාද? වාසනා කේක් කෑම ශරීරයට අහිතකරයි. :oo:

    :baffled::baffled:

    ඔය සද්ද මොරටුවේ තියා ගන්න මල්ලි. මේ කොළඹ. වරාය කියන්නේ මගේ බෝඩරේ. :yes:

    අපි බයවෙයි....:P
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    laawl
    යකෝ විස්කි දීලා ෆ්‍රී ටිකට් ගන්න ඕනෙද?
    උඹේ මොලේ තමයි මොලේ:P

    බුවා තෝරන විදියට තෝරයි බං, හම්බුනොත් යනවා නැත්තම් නෑ!
    ඕක නෝවාගේ නැව නෙවෙනේ :rofl:
    බුහුහහහහහහ :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒ අද උදේ ඉඳන් හිටපු මල් බබා කෝ බන්????? මු මලාද? උදේ කියපු කතාවලට ගෑනිගෙන් ගුටිකනවාද දන්නේ නෑ තාම.
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    අයියෝ ෂික් :baffled:
    වාසනා කේක්:oo:

    මටම කියවුනා. එපෝපෝපෝපෝපෝපෝ:no:

    කට බොරු කිව්වත් කීබෝඩ්එක බොරු කියන්නේ නෑලු...

    ඒ අද උදේ ඉඳන් හිටපු මල් බබා කෝ බන්????? මු මලාද? උදේ කියපු කතාවලට ගෑනිගෙන් ගුටිකනවාද දන්නේ නෑ තාම.

    :yes::yes:

    අයියායායායායායා :nerd:
    එක පාරටම මොකෝ උනේ????

    ඔය මල්ලී බන්, තාම පොඩි කොල්ලා...:rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කට බොරු කිව්වත් කීබෝඩ්එක බොරු කියන්නේ නෑලු...



    :yes::yes:



    ඔය මල්ලී බන්, තාම පොඩි කොල්ලා...:rofl:

    කීබෝඩ් එක ඩ්හැන් වයසයි. අවුරුදු 5ක් නේ. PC එක මාරු කරාට කීබෝඩ් මාරුකරේ නෑ. අයියා කිව්වෙ නිකන් ගැම්මට වගේ. බස් එකේ නාකි කොන්දො අයියේ කියන්නේ. ඒ වගේ :rolleyes:
     
    Status
    Not open for further replies.