බබා නැවේ යන්න බැ කියලා කතල් එක්ක දැම්මා නේ
බලාආආන්නකෝඕඕ
sure ekata ehenam muhudata baya athi

බබා නැවේ යන්න බැ කියලා කතල් එක්ක දැම්මා නේ
බලාආආන්නකෝඕඕ
sure ekata ehenam muhudata baya athi

මචං... ඕකට ඔච්චර තරහා ගන්න දෙයක් නෙමෙයි... ඌ ඔහොම කිව්වේ සිරාවට නෙමෙයිනෙ... අනිත් එක ඌ බැනලා නැහැනේ... ඌ සාමාන්‍යයෙන් මේකේ අනිත් අය විහිලුවට කතා කරන විදිහට කතා කරලා තියෙන්නෙ... දැන් ඕක අමතක කරලා දාපං... නිකං ප්‍රශ්න දාගන්න එපා බං...![]()
ආආ එයා මගෙ ෆිට් එක..උයාට නං හිනා බබට මල පැන්නොත් අලි වතයි ඇ
අපි නං නැ ඕං![]()
![]()


හරි බන් එච්චර හිතන්න එපා ඌ සමාව ඉල්ලුව මට පොඩ්ඩක් මල පැන්න
හොද පොඩ්ඩ..හරි බන් එච්චර හිතන්න එපා ඌ සමාව ඉල්ලුව මට පොඩ්ඩක් මල පැන්න



බබා මාත් එක්ක තලා වෙලා...![]()
![]()
ආආ එයා මගෙ ෆිට් එක..![]()
නැව ගිලුනත් බෑන් චුන්![]()

අයියණ්ඩිය බිය නොවන්න !
මැරෙනා සැටි මම පෙන්වමි![]()




ගැණිට ගැණි kiyanne nathuwa miniho kiyala kiyanna kiyalada oya kiyanne ?![]()




cool smiley eka nikam Mervin Silva wage...![]()
යකාටවත් බය නැ මගුලක් කතා කරනවා ... මොන චූන් ද ඕයි අපි බය වෙලා හිටියේ මෙතන මිනී මැරුමක් වෙයි කියල![]()
kkattiya mini maralada naw naginna yanne

