FREE! Jetliner Luxury Ship Cruise from Youth FM with ElaKiri.com

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මචං... ඕකට ඔච්චර තරහා ගන්න දෙයක් නෙමෙයි... ඌ ඔහොම කිව්වේ සිරාවට නෙමෙයිනෙ... අනිත් එක ඌ බැනලා නැහැනේ... ඌ සාමාන්‍යයෙන් මේකේ අනිත් අය විහිලුවට කතා කරන විදිහට කතා කරලා තියෙන්නෙ... දැන් ඕක අමතක කරලා දාපං... නිකං ප්‍රශ්න දාගන්න එපා බං... :):):)
    හරි බන් එච්චර හිතන්න එපා ඌ සමාව ඉල්ලුව මට පොඩ්ඩක් මල පැන්න
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    කෝ බං බබා ?? :eek:
    බබා මාත් එක්ක තලා වෙලා...:(
    9.gif
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,461
    5,795
    113
    හෝම් ස්වීට් හෝම්
    හරි බන් එච්චර හිතන්න එපා ඌ සමාව ඉල්ලුව මට පොඩ්ඩක් මල පැන්න

    අම්මෝ දැනුයි ඇගට ලේ ටිකක් ඉනුවේ :yes:
    අපි බයේ හිටියේ මෙතන මිනී මැරුමක් වෙයි කියලා
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,461
    5,795
    113
    හෝම් ස්වීට් හෝම්

    අයියණ්ඩිය බිය නොවන්න !
    මැරෙනා සැටි මම පෙන්වමි :cool:

    බබා මාත් එක්ක තලා වෙලා...:(
    9.gif

    උයා බබාට මොනා අලි කිව්වද? නෝටි වචනයක් ඒම ?

    ආආ එයා මගෙ ෆිට් එක..:yes::rofl:

    එහෙනං ශේප් බට් අපි බය උනා
     

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    මගුලක් කතා කරනවා ... මොන චූන් ද ඕයි අපි බය වෙලා හිටියේ මෙතන මිනී මැරුමක් වෙයි කියල :eek:

    :shocked: kkattiya mini maralada naw naginna yanne:rofl::rofl::lol:
     
    Status
    Not open for further replies.