FREE! Jetliner Luxury Ship Cruise from Youth FM with ElaKiri.com

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සමහරු දැන් නැවේ ....

    කෝමද තේරෙනේ නැත්තං එහෙම ?? විලි ලැජ්ජාවෙ සංතෝසේ බැ

    ඒක තමයි මම මේ වැඩිය සද්ද දාන්නේ නැතුව ඉන්නේ... ඕකට තේරුනේ නැතත් ආපහු එලකිරි එකට අවිත් ඉන්න එපයි නෝන්ඩි නොවී... :lol:
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home

    ඒක තමයි මම මේ වැඩිය සද්ද දාන්නේ නැතුව ඉන්නේ... ඕකට තේරුනේ නැතත් ආපහු එලකිරි එකට අවිත් ඉන්න එපයි නෝන්ඩි නොවී... :lol:

    :rofl::lol: naththam kiyai malkawiya nawe giya wage kiyala:rofl::rofl::rofl::lol:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113

    ඒක තමයි මම මේ වැඩිය සද්ද දාන්නේ නැතුව ඉන්නේ... ඕකට තේරුනේ නැතත් ආපහු එලකිරි එකට අවිත් ඉන්න එපයි නෝන්ඩි නොවී... :lol:
    අපි වෙනම බොට්ටුවක් අරන් හරි අරක පස්සෙන් යමු...:cool::cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    ඒක තමයි මම මේ වැඩිය සද්ද දාන්නේ නැතුව ඉන්නේ... ඕකට තේරුනේ නැතත් ආපහු එලකිරි එකට අවිත් ඉන්න එපයි නෝන්ඩි නොවී... :lol:

    නැව් නැග්ගේ නැතත් මට සන්තෝසයි....මම තමා මේ හූයේ පලවෙනි පොස්ට් එක දැම්මේ !! හිකිස් ...;)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපි වෙනම බොට්ටුවක් අරන් හරි අරක පස්සෙන් යමු...:cool::cool:

    හොඳට හිටී... ගිය උන් ටික අපි පස්සෙන් එන පින්තූර මේකේ දායි... ඇප නෑ... :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නැව් නැග්ගේ නැතත් මට සන්තෝසයි....මම තමා මේ හූයේ පලවෙනි පොස්ට් එක දැම්මේ !! හිකිස් ...;)

    අපිට කොහෙන්ද එහෙමවත් පිනක්... :dull::dull:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    හොඳට හිටී... ගිය උන් ටික අපි පස්සෙන් එන පින්තූර මේකේ දායි... ඇප නෑ... :lol:
    එහෙනම් අපි ඉස්සරහින් යමු.:cool:;):P
    අරුන් පිටිපස්සෙන් එන photos අපි දාමු....:P:P:lol:
     
    Status
    Not open for further replies.