හී...හී.....මත් අතක් දන්නද?අඩෝව් මගෙ ලන්ච් ටයිම් එක කාලා නේමම ගියා

බඩගිනි.....

හී...හී.....මත් අතක් දන්නද?අඩෝව් මගෙ ලන්ච් ටයිම් එක කාලා නේමම ගියා

සමහරු දැන් නැවේ ....
කෝමද තේරෙනේ නැත්තං එහෙම ?? විලි ලැජ්ජාවෙ සංතෝසේ බැ

ඒක තමයි මම මේ වැඩිය සද්ද දාන්නේ නැතුව ඉන්නේ... ඕකට තේරුනේ නැතත් ආපහු එලකිරි එකට අවිත් ඉන්න එපයි නෝන්ඩි නොවී...

naththam kiyai malkawiya nawe giya wage kiyala

අපි වෙනම බොට්ටුවක් අරන් හරි අරක පස්සෙන් යමු...
ඒක තමයි මම මේ වැඩිය සද්ද දාන්නේ නැතුව ඉන්නේ... ඕකට තේරුනේ නැතත් ආපහු එලකිරි එකට අවිත් ඉන්න එපයි නෝන්ඩි නොවී...

yakooo aruwa policeyata allala denna epai.......![]()

ඒක තමයි මම මේ වැඩිය සද්ද දාන්නේ නැතුව ඉන්නේ... ඕකට තේරුනේ නැතත් ආපහු එලකිරි එකට අවිත් ඉන්න එපයි නෝන්ඩි නොවී...

naththam kiyai malkawiya nawe giya wage kiyala
![]()

අපි වෙනම බොට්ටුවක් අරන් හරි අරක පස්සෙන් යමු...![]()

ඌ හිතන් ඉන්නෙ මාත් ඌ වගේ බබා කියලා...![]()

නැව් නැග්ගේ නැතත් මට සන්තෝසයි....මම තමා මේ හූයේ පලවෙනි පොස්ට් එක දැම්මේ !! හිකිස් ...![]()

අපෝ ඔව්... දන්නවනේ මුංගේ කටවල් වල හැටි..![]()

එහෙනම් අපි ඉස්සරහින් යමු.හොඳට හිටී... ගිය උන් ටික අපි පස්සෙන් එන පින්තූර මේකේ දායි... ඇප නෑ...![]()