FREE! Jetliner Luxury Ship Cruise from Youth FM with ElaKiri.com

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තව 2ක්ට ඉඩ තියෙනවා කියන්නේ....:confused::confused::P

    පිස්සු නටන්න එපා ඔය දෙක තියපන් නැවේ DRIVER ටයි කොන්දටයි.... :frown::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,290
    5,611
    113
    Blob Storage
    www.37innovate.com
    koo ban nawa....:eek::eek:

    z_page-i-Jetliner01.jpg


    4302245725_851a624d4a.jpg





    ​
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    යාලුව තරහක් මරහක් නෑ අවස්ථාව ලැබුනොත් එකට නැවු නැගල රට යන්
    ​

    අම්මටහුඩු. මෙන්න මුගේ ට්‍රයි එක ජෙට් ලයිනර් එකේ රට පනින්න. උඹේ මොලේ තමා බබො මොලේ. :eek:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යාලුව තරහක් මරහක් නෑ අවස්ථාව ලැබුනොත් එකට නැවු නැගල රට යන්
    ​

    බැරිද දන්නේ නෑ ඔය නැවේ කැප්ටන් ට ගානක් දීල ඉතාලි හරි ඕස්ට්‍රේලියා හරි යන්න ඔය ගමන්ම ?? හි හි ...;)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,290
    5,611
    113
    Blob Storage
    www.37innovate.com
    පිස්සු නටන්න එපා ඔය දෙක තියපන් නැවේ DRIVER ටයි කොන්දටයි.... :frown::lol:

    ඔව් ඔව් මම දැක්ක ත්‍රෙඩ් එකේ මුලම අහල තියෙනවා දෙන්නෙක්ට එන්න පුලුවන්ද කියල ලොකු අයිය කියල තිබ්බ කොන්දටද කොහෙද පෝස්ට් එකක් දාන්න කියල
    ​
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    පිස්සු නටන්න එපා ඔය දෙක තියපන් නැවේ DRIVER ටයි කොන්දටයි.... :frown::lol:
    උන් දෙන්නා ඔනේ නෑ අපි තල්ලු කරන් හරි යමු....:yes::yes::cool:
    යාලුව තරහක් මරහක් නෑ අවස්ථාව ලැබුනොත් එකට නැවු නැගල රට යන්
    ​
    අයෙත් අහලා ඔන දිල්ලියක යමු....;);)
     
    Status
    Not open for further replies.