FREE! Jetliner Luxury Ship Cruise from Youth FM with ElaKiri.com

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    බැරිද දන්නේ නෑ ඔය නැවේ කැප්ටන් ට ගානක් දීල ඉතාලි හරි ඕස්ට්‍රේලියා හරි යන්න ඔය ගමන්ම ?? හි හි ...;)

    එකෙන්ම නැව මුහුද මැදට එක්කන් ගිහින් බ්ලැක් මේල් කරමු අර අලිතාලිය එක වගේ
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බැරිද දන්නේ නෑ ඔය නැවේ කැප්ටන් ට ගානක් දීල ඉතාලි හරි ඕස්ට්‍රේලියා හරි යන්න ඔය ගමන්ම ?? හි හි ...;)

    ඇයි බන් මෙච්චර ලස්සන රටක් තියාගේන වෙන රටවල් අස්සේ රිංගන්නේ. :angry:මගේ ත්‍රෙඩ් පොඩ්ඩක් බලපන්කෝ. :) පේ රට කොච්චර ලස්සනද කියලා. :yes:
     
    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    02-3.jpg

    mokada ban uba eka parata madin panala ad danne....:lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උන් දෙන්නා ඔනේ නෑ අපි තල්ලු කරන් හරි යමු....:yes::yes::cool:

    අයෙත් අහලා ඔන දිල්ලියක යමු....;);)

    දිල්ලියට නැව් යන්න ඇලක් වත් තියෙනවද බන් ? :shocked::eek:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඇයි බන් මෙච්චර ලස්සන රටක් තියාගේන වෙන රටවල් අස්සේ රිංගන්නේ. :angry:මගේ ත්‍රෙඩ් පොඩ්ඩක් බලපන්කෝ. :) පේ රට කොච්චර ලස්සනද කියලා. :yes:

    යකෝ සූ එක බලන්න යන්නෙ ඔස්ට්‍රේලියාවේ
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    අම්මටහුඩු. මෙන්න මුගේ ට්‍රයි එක ජෙට් ලයිනර් එකේ රට පනින්න. උඹේ මොලේ තමා බබො මොලේ. :eek:

    බැරිද දන්නේ නෑ ඔය නැවේ කැප්ටන් ට ගානක් දීල ඉතාලි හරි ඕස්ට්‍රේලියා හරි යන්න ඔය ගමන්ම ?? හි හි ...;)
    ඔය එන්නේ කට්ටියගෙම ඔලු ගෙඩි වල තියෙන් top අයිඩියාස් එලියට:yes::yes:...අපි නැව උස්සමුද?;):lol::P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇයි බන් මෙච්චර ලස්සන රටක් තියාගේන වෙන රටවල් අස්සේ රිංගන්නේ. :angry:මගේ ත්‍රෙඩ් පොඩ්ඩක් බලපන්කෝ. :) පේ රට කොච්චර ලස්සනද කියලා. :yes:

    :lol::lol: කව්ද බන් යනවා කිව්වේ ?? මම නම් මේ රටෙන් එහා කොහෙවත් යන්නේ නෑ... අපෝ උඹටත් පොද්ද ඇත්තන් පුස්පේ නේ ? :lol:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    දිල්ලියට නැව් යන්න ඇලක් වත් තියෙනවද බන් ? :shocked::eek:
    ඇලක් නැත්තන් ඇලක් හදන් හරි යමු...:cool::yes:

    එකෙන්ම නැව මුහුද මැදට එක්කන් ගිහින් බ්ලැක් මේල් කරමු අර අලිතාලිය එක වගේ
    :P:P
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    මුහුද මගේ ගොඩබිමයි නැව මගේ නිවසට සමයි සියලු සතුන් මගෙ තමයි දොස්තර හොදහිත මමයි :cool::cool:
     
    Status
    Not open for further replies.