free local and IDD calls without software

M&C

Member
Mar 15, 2011
59
2
0
මේකේ කියලා තියෙන්නේ ගන්න පුලුවන් ‍ෆ්‍රී කෝල්ස් දෙකයි කියලයි.අපේ අයට අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ ඉවර උනහම ආයේ ‍ෆ්‍රී කෝල්ස් ගන්නේ කොහොමද කියලා?.දන්නැති අය ඉන්නවා නම් අහන්න .කියලා දෙන්නම්.සල්ලි ගෙවලා ක්‍රෙඩිට් ගන්න ඕනේ නෑ.

Machan kohomada ban free Calls 2 iwaraunata passe api ganne,man dannathi nisai ahanne, kiyapanko
 
craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,096
    971
    113
    කිට්ටුව තැනක

    ත්‍රෙඩ් එකේ බලපන් කරන විදිහ තියෙනවා.බැරිම උනොත් පී.එම් එකක් දාපන්.බැරිම උනොත් හොදේ.දැන් ආපුවට උත්තර දෙන්න බැරුව ඉන්නේ.
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    ප්‍රොක්සි ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් කියලා දියල්ලා බන්.නැත්නම් ත්‍රෙඩ් එකක් හරි දාපල්ලා.මට නම් තව බෑ මචන්.උදේ 7 ට පටන් ගත්ත කෙටිල්ල තාම කොටනවා.:(කරපන් රෙප් දෙනවා ශුවර්.:yes::yes::D:D:D

    මම නම් කර ගත්තා දන්නේ නෑති අය ඉන්නවා නම් පම් කරන්න
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,096
    971
    113
    කිට්ටුව තැනක
    අමුතුවෙන් ආයෙ අහන්න දෙයක් නෑ.යාලුවෙක් හැමෝටම ගන්න IP change සොෆ්ට්වෙයා වගයක් අප් කරලා ලින්ක් මේ ත්‍රෙඩ් එකේ දාලා තියෙනවා.ඒවා හොයාගෙන පාවිච්චි කරන්න.:yes::yes:
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,096
    971
    113
    කිට්ටුව තැනක

    මම නම් කර ගත්තා දන්නේ නෑති අය ඉන්නවා නම් පම් කරන්න

    මචන්.පී.එම් කේස් එක හරියන්නේ නෑ.හැමෝටම දැන ගන්න එක්ක පුලුවන්නම් කරන විදිහ ත්‍රෙඩ් එකේ දාන්න.මට පුලුවන්නම් මම දානවා මචන්.එකෙකුට පී.එම් කරාට පස්සේ සෑහෙන වෙලාවක් ඉන්න ඕනේ තව කෙනෙකුට පී.එම් කරන්න.
     
    • Like
    Reactions: dumasrc