Free Reload ගන්න එන්න

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    මේකට පළවෙනියට නිවැරදි පිළිතුර දුන්නේ මම එත් වෙන කෙනෙක් තෝරලා මෙතන කුමන්ත්‍රණයක් වෙනවා

    නෑ මචං. හරිම පළවෙනි උත්තරේ.
    Comments වල Sort BY Newly First විදියට Sort කරලා බලපන්කො උඹේ උත්තරේ. :yes:
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    කෙල්ලොන්ගේ නම්බර් කඩාගන්න පුළුවන් වැඩේ :P

    ඕක අහන්න වෙන හින්දම නම්බර් ගන්නේ නෑ බන් :rolleyes: Card No එක PM කරලා යවනවා. :yes:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඕක අහන්න වෙන හින්දම නම්බර් ගන්නේ නෑ බන් :rolleyes: Card No එක PM කරලා යවනවා. :yes:

    උබ එවන card සුවර් නෑ 100 ඩයලොග් එකක් එවපන් බලන්න ඉස්සෙල්ලා සුවර්ද කියලා බලන්න
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    උබ එවන card සුවර් නෑ 100 ඩයලොග් එකක් එවපන් බලන්න ඉස්සෙල්ලා සුවර්ද කියලා බලන්න

    :rofl: :rofl: :rofl: :rofl:

    මුලින්ම උත්තරේ දියණ. එතකොට එවන්නම් :P