Free Reload ගන්න එන්න

free reload

Active member
  • Sep 18, 2015
    338
    61
    28
    මේ පොස්ට් එකට රේප් කරන්න නම්බර් එක දාලා මම බලන වෙලවට උඩින්ම තියන නම්බර් දෙකට නොමිලේ 200ක රිලෝඩ් කරනවා කලිනුත් මම දීලා තියනවා හොර බොරු නැ මගේ​
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    රුපියල් 200ට ජනදිපතිගේ නම්බර් එක ගන්න වෙන්නේ නැ . 1000ක් දීපන් දෙනවා. 200ට නම් නැමෙන්නේ නැ
     

    Rangana444

    Member
    Nov 23, 2017
    44
    2
    0
    මාර අමාරුවෙන් ජිවත් වෙන්නේ බන්. ඉන්ටනෙට් එන්නවත් දැන් සල්ලි නැ. රුපියල් 10ක් හරි දානවා නම් ලොකු උදව්වක්.

    0720551014
     

    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    මේක ශ‍්‍රී ලංකා පොලීසියේ අපරාද විමර්ශන අංශයේ වැඩක් වගේ ...
    සරලයි නම්බර් එක ගත්තා ත්රෙඩ් එක ක්ලෝස් කරා...