Free Seedbox to All Elakirians part 2

TROJAN-MAN

Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    මට බඩගිනිහි යකෝ, මේ නෙස්ටමෝල්ට් එක් බොන්න ඉන්නෙ :rofl:
    oya wage kanna bonna giyoth ithin ratata sorry wena eka ahanna deyak da:lol::rofl:
    meh mama yanawa pons,kaala ennam,panuwo kunuhabben baninne:rofl:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    එහෙනම් යාලුවනේ මට යන්නත් වෙලාව ආවා...:P
    මම පොඩ්ඩක් කැපිලා එන්නම් මචන්ලා...:)
    ජයවේවා කිවුවා හැමෝටම...
    11.gif
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    බිං කුලිය මම ගන්න ඕන, ඔතනින් මයිලෝටත් ගානක් යනව :baffled:
    ඒ කුමන පයන්නකටද මයිලට දෙන්නෙ, ඌ කප්පං ජේමිස් කුකුලෙක් වෙලාද :oo:
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    කට්ටිය හොදට පෙට්ටිය යූස් කරනව වගේ :D එල එල

    මට පොඩි ගැටලුවක් තියෙනවා.....
    සීඩ් කරන්න හොද ටොරන්ට් එකක් හොයා ගන්නේ කොමද....?
    දැම්ම එවත් සීඩ් වෙන්නේ නැ...
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78

    මට පොඩි ගැටලුවක් තියෙනවා.....
    සීඩ් කරන්න හොද ටොරන්ට් එකක් හොයා ගන්නේ කොමද....?
    දැම්ම එවත් සීඩ් වෙන්නේ නැ...
    මචන් ඔය යූස් කරන්න් නේ
    http://www.iptorrents.com/browse.php
    මේකට ගියාම මුලින්ම රිලීස් වෙන ටොරෙන්ට් තියනව නේද. (දැන් මුලින්ම රිලීස් වෙලා තියෙන්නෙ [REQ] Bully Scholarship Edition PAL XBOX360-SPARE) ඔන්න ඔහොම මුලිනම් රිලීස් ව්එන ඒවා දන්න ( ඕක දාන්න එපා අප්ලෝඩ් වෙන එකක් නැති වෙයි)

    ෆිල්ම්ස් , පෝර්න් :P & freeleech ටොරෙන්ට් දන්න. රිලීස් උන ගමන් :D පරණ ටොරෙන්ට් දැම්මට අප්ලෝඩ් වෙන්නෙ නෑ
    http://www.iptorrents.com/details.php?id=492556
    මේක දාන්න