Free Seedbox to All Elakirians

lilman

Well-known member
  • May 10, 2009
    40,499
    53,680
    113
    Colombo
    මුළු ෆයිල් එකම ඩවුන් කරන්න ඕනා බොක්ස් එකට ඩවුන් කරලා ඒ ෆයිල් එකේ අපිට ඕනා කොටස් විතරක් බලලා ගන්න පුළුවන්​

    mulu file okkoma 40GB witara tiyanawa.torrent eka add karapuwama stop wenawa free space ne kiyayala.

    info giyama names witarayi show wenne read only :eek:
     

    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,058
    333
    83
    mulu file okkoma 40GB witara tiyanawa.torrent eka add karapuwama stop wenawa free space ne kiyayala.

    info giyama names witarayi show wenne read only :eek:

    ආ එහෙම බැ මචන් ඩවුන් කරන්න පුළුවන් එවල ඕනා එක තෝරලා ගන්න පුළුවන් සයිස් එක ෆ්‍රී එකේ 2GB වලට වඩා අඩු වෙන්න ඕනා​
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    download button eka click karahama
    Error

    null

    kiyala error ekak enawa



    Goi7SqU.png
     

    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,058
    333
    83
    download button eka click karahama
    Error

    null

    kiyala error ekak enawa

    ඔව් මේ වෙලේ පොඩි අප්ඩේට් එකක් යනවා තව ටික වෙලාවකින් හරියයි :)
     

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    loku file wala apita ona tika witharak select karala download kara ganna hadanna barida
    issara filestream eke wage eka godak watinawa