අලුත් වැඩක් කරන්න ඕනි කියලා හිතුවා අපි. ඇත්තම කියනවානම් අපි මේ වැඩේ පටන් ගත්තේ මීට ටිකක් කලින් පොඩියට ඒත් දැන් අපි ඒ සිස්ටම් එක වැඩි දියුනු කරලා තියන්වා වගේම ඒ හරහා දෙන්න පුලුවන් සේවා එහෙමත් විශාල කරලා තියනවා.
ඔයාලා ඔක්කෝම ටොරන්ට් ඩවුන්ලෝඩ් කරනවනේ නේද? ඉතින් මෙහෙම කරනකොට ඔයාලට මෙන්න මේ වගේ ප්‍රශ්න එහෙම ඇවිල්ලා නැද්ද?
-ඩවුන්ලෝඩ් වෙන්නේ අම්බානක හෙමින්
-සමහරවිට ස්පීඩ් ඩවුන්ලෝඩ් වෙලා අන්තිම වෙනකොට ඩවුන්ලෝඩ් වෙන එක නවතිනවා
-නැත්නම් ඩවුන්ලෝඩ් ස්පීඩ් එක ගොඩාක් අඩුවෙනවා
-ටොරන්ට් ෆයිල් එක ඩවුන්ලෝඩ් වෙන්න සති ගනන් යනවා
-ඒක නිසාම ඕනි කරන තරම් ඉක්මනට ගන්න බැහැ ෆයිල් එක
-සමහරවිට ඔයාලගේ බෑන්ඩ්විත් එකෙන් ඒ කියන්නේ ජීබී ගානින් ගොඩාක් අප්ලෝඩ් වෙන්න වැය වෙලා
-සමහර වෙලාවට නවත්තලා ආයිත් ඩවුන්ලෝඩ් කරන්න දැම්මහම ඩවුන්ලෝඩ් වෙන්නෑ
මේන්න මේ වගේ කේස් ගොඩාක් තියනවනේ නේද? ඔන්න මේකට හරියටම හරියන විසදුම අපි ඔයාලට ගෙනල්ලා තියනවා. ඒ තමයි ටොරන්ට් ෆයිල් ඩිරෙක්ට් හයි ස්පීඩ් ඩවුන්ලෝඩ් කරන එක. සමහර අයනම් කියනවා ඇති ඒ කොහොමද එහෙම කරන්න බෑනේ කියලා, ඒත් අපි ඒක කරනවා සහ හැමෝටම ආරාධනා කරනවා අපේ මේ අලුත් සර්විස් එකත් එක්ක එකතු වෙන්න කියලා. මේ සර්විස් එකේ තියන කොන්දේසි මොනවද කියලා පහල දාලා තියනවා.

ඔයාලගේ ටොරන්ට් ෆයිල්වල එක් ෆයිල් එකක් සදහා උපරිම සයිස් එක 2GB හෝ ඊට අඩුවෙන්න ඕනි (අප දැනට නොමිලේ ලබා දෙන ඉඩ 2GB දක්වා සිමා කර ඇත)
-දවසකට ගන්න පුලුවන් ලින්ක් කිසිම ලිමිට් එකක් නැහැ (එකම අවස්ථාවේ Active Torrents 4ක් පමනක් දැනට නොමිලේ බාවිතා කල හැක)
-දවසකට ගන්න පුලුවන් ලින්ක් කිසිම ලිමිට් එකක් නැහැ (එකම අවස්ථාවේ Active Torrents 4ක් පමනක් දැනට නොමිලේ බාවිතා කල හැක)
ඉතින් සමහරවිට ඔයාලා මේ වගේ සර්විස් එකක් හොය හොයා හිටියා වෙන්න පුලුවන් වගේම ගොඩාක් දේවල් ට්‍රයි කරලා බලන්නත් ඇති නේද? ඒත් අපි මේ දෙන අලුත් සර්විස් එක ඒවගේ නෙමෙයි 100% වැඩ කරනවා වගේම ෂුවර්. ඔයාලටම ඒක චෙක් කරලා බලාගන්න පුලුවන්.
සැ.යු අප විසින් මෙය මුල් වරට සිදු කරන දෙයක් බැවින් යම් යම් අඩු පාඩු තිබිය හැකිය එවැනි අඩු පාඩු ගැන අපිව මේ තෙඩ් එකේදී දැනුවත් කරන්න
දැනට අපි නොමිලේ ලබාදීමේදී ලබා දෙනු ලබන්නේ 2GB ඉඩක් පමණයි ඒ වගේම අපගේ සේවාව බාවිතා කිරීම සදහා ඔබට ජීමේල් (Gmail) ලිපිනයක් තිබිම අනිවාර්ය වෙනවා
මෙන්න ලින්ක් එක
සයිට් එකේ තියන ඇඩ් එකක් එහෙම ක්ලික් කරලා අපිට මේ සේවාව ඉදිරියට ගෙනියන්න උදවු වෙයි කියලා බලාපොරෝත්තු වෙනවා