Pattaa..![]()
Ela Ela
download කරලා ඉවර උනහහම ඕකෙන් seed කරනවද?
ඔව් කරනවා එත් අපි දිගටම තියන්නේ නැ සතියකින් ඩිලීට් කරනවා
off topic. කොහෙද බං server එක තියෙන්නේ? මචං එකම torrent එක කීපදෙනක් download කරන්න request කරොත් මුල ඉදන්ම download වෙනවද? නැතම් අනික් අය ownload කරපු එකමද ගන්න පුළුවන් ද?
සයිට් එකේ තියන ඇඩ් එකක් එහෙම ක්ලික් කරලා අපිට මේ සේවාව ඉදිරියට ගෙනියන්න උදවු වෙයි කියලා බලාපොරෝත්තු වෙනවා
මචං download කරපු files කොචර කල් තියාගන්න පුලුවන්ද? පොඩි අවුලක් තියනවා. Download complete කියල mail එකක් එන්නේ නෑ නේ.
You have given out too much Reputation in the last 24 hours, try again later.