Free!!! SOL REPULIC - Best Headphones

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    කාලෙකින් ත්‍රෙඩ් එකක් දැම්මෙත් නැහැ:dull:. ගියපු ට්‍රිප් එකක් නම් තියනවා ඒක ලගදීම කස්ටියට දෙන්නම්:). අද නම් කියන්නේ පොඩි offer එකක් ගැන;). නිකම් දෙනවනම් ඔලුව කැක්කුම හරි ගන්න අපේ එවුන් කැමතිනේ:rolleyes:. කවුරුත් කැමතිනේ Head phones වලට, මට මතකයි මේකෙත් Beats වලට ලොකු ඉල්ලුමක් තිබුන:nerd:. ඒ කාලේ පොඩි trend එකක් උනා ඕකක් කනේ ගහගෙන යන එක:P,හැබැයි ඉතින් original නම් නෙමෙයි:baffled:. මාත් ගත්ත 2 ක් අපේ එළකිරියේ කොල්ලෙක් ගෙන්:oo:. හැබැයි ඉතින් quality එක නම් මදි:growl:. හැබැයි ගොඩ දෙනෙක් දන්නේ නැතුව ඇති Beats කියන්නේ හොදම brand එක නෙමෙයි කියල:nerd:.

    SOL REPUBLIC කියන්නේ USA වල හදන ෆට්ට භාණ්ඩයක්:). ලෝකේ ඉන්න සුපිරි DJs ල වගේම Musicians ල පාවිච්චි කරන්නේ SOL. ඒකෙන් හිතාගන්න පුළුවන්නේ quality එක ගැන:cool:.
    http://www.solrepublic.com/

    11r92r6.jpg


    ඉතින් මේ දවස්වල එයාලගේ පොඩි ප්‍රොමෝෂන් එකක් යනවා:).පොඩි කිව්වට පොඩිම නැහැ,හිතපන්කෝ රුපියල් 20000 ක විතර headphone කුට්ටමක් නිකම් දෙනවා කියන එක පොඩිද කියල:shocked:. උබලටත් මේකට සෙට් වෙලා ගේමක් නැතුවම නොමිලේම සිරා SOL REPUBLIC එකක අයිති කාරයෙක් වෙන්න පුළුවන්:eek:. කරන විදිය ගැන මම සරල කියල දෙන්නම්:yes:.


    ඉස්සෙල්ලම මෙන්න නේ ලින්ක් එකෙන් යන්න. :)
    http://www.soldierofsound.com/users/register
    ඊට පස්සේ උබලගේ ඇත්ත විස්තර ටික දීල profile එකක් හදන්න ඕන. FB & Twitter වලින් link එක හදාගන්න ඕන:D.
    xmrdhf.jpg


    මතක තියාගනින් උබල දෙන හැම detail එකකටම points එකතු වෙනවා කියල:). profile එක හරිනම් දැන් තියෙන්නේ පුළුවන් තරම් points ගන්න එක. ඉතින් එක මහ කජ්ජක් නෙමෙයි, උබලට පේනවා ඇති Challenges කියල තියනවා:shocked:,

    2up964h.jpg


    ඕක ඇතුලට ගියාම තියනවා පොඩි පොඩි සෙල්ලම් ටිකක්,ඒවා හරියට ගොඩ දැම්මොත් ඒවාට points එනවා නිකම්ම (100,300,500 points වගේ):yes:. දවස ගානේ අලුත් challenges තියනවා.අනික් එක තමයි FB සහ Twitter වල posts share කරලා points හොයන්න පුළුවන් හැමදාම:cool:.
    dlsvwz.jpg


    34pnic1.jpg


    challenges නොකලත් Posts sharing වලින් දවසට 40 points නිකම්ම එනවා:shocked:.
    JAX In-Ear Headphones කියන එක points 2500 න් redeem කරන්න පුළුවන්:baffled:.

    jjpf03.jpg


    මේ තියෙන්නේ තව සුපිරි items ටිකක්, ටිකක් ඉවසල වගේම මහන්සි උනොත් ප්‍රතිපල බොහොම වැඩියි:cool:

    1zx87z4.jpg


    හරියට ගේම ගැහුවොත් මාසයක් යන්න කලින් ඕක ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. නිකම් ebay එකේ බලපන් ඕකේ වටිනාකම කීයද කියල. :eek:

    r9pstc.jpg


    හෙට ඒ කියන්නේ Monday මෙයාල special promotion එකක් කරනවා:), විනාඩි 30න් 30ට competitions තියනවා. දවසට විනාඩි 15 ක් අරගෙන මේක කරපන්:rolleyes:. FB එකේ කොහොමත් නිකම් කල් අරින එකේ මේ වගේ දෙයක් කරලා වටිනා කියන දෙයක් ගනින්:P.

    තව දෙයක් තමයි උබල ගේ යාළුවො මේකට සෙට් කරනකොට උබලටත් points හම්බවෙනවා:P. මෙන්න මේ ලින්ක් එකට ගියාම Personal invitation link එක හම්බ වෙනවා.

    http://www.soldierofsound.com/referchallenges/index/3

    කස්ටිය වැඩේ වන කරගන්නේ නැතුව එළකිරි වගේ කරපල්ලා එහෙනම්. මම මේක දැනගෙන ටික දවසක් වෙනවා එත් මේකේ දැම්මේ නැත්තේ මොකෙක් හරි පිස්සුවක් කෙලියොත් බනිස් වෙයි කියල බයට:angry:.
    නොදන්නා දෙයක් තියනවනම් මේ ත්‍රෙඩ් එකෙන් අහපන්.දන්න දේ කියල දෙන්නම්.එහෙනම් ජයවේවා :)
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    තව වැදගත් දෙයක් තමයි මේකේ ඉන්න members ලව follow කරන එක,අර Twitter වගේම තමයි. මොකෝ උන්ගේ posts share කරනකොට තමයි උබලට points එකතු වෙන්නේ. මතක ඇතුව මේකේ ඉන්න BOSS ව follow කරපන්.පොර තමයි ඇඩ්මින් වගේ ඉන්නේ. ඔන්න ඔය ලින්ක් එක තියෙන්නේ Boss ගේ profile එකට.:)
    http://www.soldierofsound.com/users/timeline/1
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,265
    22,749
    113
    මචන් මේක එක්කෙනෙකුට විතරද දිනන්න පුලුවන්. එහෙම නැත්තන් පොයින්ට් ගන්න හැමෝටම මේක ගන්න පුලුවන්ද?
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මචන් මේක එක්කෙනෙකුට විතරද දිනන්න පුලුවන්. එහෙම නැත්තන් පොයින්ට් ගන්න හැමෝටම මේක ගන්න පුලුවන්ද?

    නැහැ මචන්,උබ points earn කලට පස්සේ ඕනෑම එකක් redeem කරගන්න පුළුවන්.:)
     

    kaspersky

    Active member
  • Nov 6, 2008
    578
    240
    43
    ane uba wage anathayek. udeth ekek dala thibuna. carrot ala penna penna hitapan. tho senior member kiyannath lajjayi.
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ane uba wage anathayek. udeth ekek dala thibuna. carrot ala penna penna hitapan. tho senior member kiyannath lajjayi.

    Carrot ala nemeyi machan. 100% guaranteed. Mama lajja wenna ona kunuharapa ehema naththam boruwak methana damma nam witarayi yaluwa. Just ignore the thread if you are not interested. Anyway thanks for the comment.
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,265
    22,749
    113
    ඔන්න මමත් ඔයාගෙ ref එකෙන් Register උනා.දැනට නම් පොයින්ට් 300 වගේ තියෙනවා.