Thx machan help ekataමුලින්ම ඔයාට රිවිව් එක දාන්න ඕන ප්රඩක්ට් එකට යන්න,
ඒකෙ යටින් ඇති Post yours or upload yours කියල.. ඒක එබුවට පස්සෙ දාන්න පුලුවන්
![]()
++
Thx machan help ekataමුලින්ම ඔයාට රිවිව් එක දාන්න ඕන ප්රඩක්ට් එකට යන්න,
ඒකෙ යටින් ඇති Post yours or upload yours කියල.. ඒක එබුවට පස්සෙ දාන්න පුලුවන්
![]()
ස්ක්රීන්ස් ඕන නැහැ බන්! උඹ දැන් ඔය ආපු බඩු වල ෆොටෝස් ආයෙත් උන්ට අප්ලෝඩ් කලාද?මේ තියෙන්නෙ මට දැන් සති 3 කට විතර කලින් ටොම්ටොප් එකෙන් දීල තිබුන පොයින්ට්ස්...
පස්සෙ 2800 වගෙත් තිබුනා ඒත් බඩු ගන්න කලින් Screen Shot එකක් ගහන්න අමතක උනා![]()
![]()
ඔව් ආපු බඩුවල රිවිව් අප්ලෝඩ් කරල තමයි මේ ඔක්කොම හම්බ උනේ◄සිරකරුවා►;12156870 said:ස්ක්රීන්ස් ඕන නැහැ බන්! උඹ දැන් ඔය ආපු බඩු වල ෆොටෝස් ආයෙත් උන්ට අප්ලෝඩ් කලාද?


මචන් තව ඔය වගේ පොයින්ට් වලින් බඩු ගන්න පුළුවන් හොඳ සයිට් එකක් තිබ්බා.. ඉඳපන් මම හොයලා දෙන්නම්! කොහොමත් කට්ටිය පොයින්ට් වලින් බඩු ගන්න කොට උන්ට ලාභයක් නැහැ නෙ බන්. එක අයිටම් එහෙකට වැඩිම ෆොටෝ කීයක් දාන්න පුළුවන්ද?ඔව් ආපු බඩුවල රිවිව් අප්ලෝඩ් කරල තමයි මේ ඔක්කොම හම්බ උනේ
හැබයි අවුල තියෙන්නෙ ඉස්සර වගේ දැන් අත දිග ඇරල මුන් පොයින්ට් දෙන්නෙ නෑ![]()
3යි පුලුවන්◄සිරකරුවා►;12156941 said:මචන් තව ඔය වගේ පොයින්ට් වලින් බඩු ගන්න පුළුවන් හොඳ සයිට් එකක් තිබ්බා.. ඉඳපන් මම හොයලා දෙන්නම්! කොහොමත් කට්ටිය පොයින්ට් වලින් බඩු ගන්න කොට උන්ට ලාභයක් නැහැ නෙ බන්. එක අයිටම් එහෙකට වැඩිම ෆොටෝ කීයක් දාන්න පුළුවන්ද?

APITH FREELANCER AKE LOG WELA HITIYA MACHAN BUT BID KALATA AKA JOBAK WATH SET UNE NA...◄සිරකරුවා►;12156752 said:උඹ මම කියනවාට පොඩ්ඩක් Freelancer එකේ රෙජිස්ටර් වෙයන්! මටත් පළවෙනි $50 ලැබුනම හිතුනා මෙච්චර කල් ෆේස්බුක් එකේ හිටපු කාළේ කොච්චර නාස්තියක්ද කියලා.![]()
bud lukමේ තියෙන්නෙ මට දැන් සති 3 කට විතර කලින් ටොම්ටොප් එකෙන් දීල තිබුන පොයින්ට්ස්...
පස්සෙ 2800 වගෙත් තිබුනා ඒත් බඩු ගන්න කලින් Screen Shot එකක් ගහන්න අමතක උනා![]()
![]()






එහෙනම් හෙට අනිද්දම ඒවිUSB Charging Data Sync Charger Cable aka mamath damma thaama awe na....!

◄සිරකරුවා►;12153262 said:![]()
Code:http://www.hugo.com/freesample.php
◄සිරකරුවා►;12153206 said:![]()
Code:http://www.boss-fragrances.com/sample/sample.aspx?lc=us
තව ගින්දර බඩු ටිකක් තියෙනවා.. උඹලා ඉතින් නිකම්ම අරන් යන නිසා දාන්න කම්මැලි
Postal Code ekata monawada danne? Ape ewa dapuwama ganne nane dan. Invalid kiyala enawa.
Postal Code ekata monawada danne? Ape ewa dapuwama ganne nane dan. Invalid kiyala enawa.
මේ ගාල්ලෙ එක බන්postal code for sri lanka= 80000
උබ ගාල්ලෙ කොහෙද
postal code for sri lanka= 80000
අද පියුම් මාමා මැගෂින් වගයක් ගෙනල්ල දුන්න..
පොර වෙනදට එන්නෙ බයික් එකේ අද ආවෙ පුට් බයිසිකලෙ බන්...තෙල් ගනන් ගිය හින්ද බ්යික් එකෙ එන එක පාඩුයි ලු බන්...
දැන් බඩු ඔර්ඩර් කරන්නත් දුකයි බන්..පියුම්මමා හෙන අමාරුවෙන් එන්නෙ බන්ල....