FREE STUFF ON INTERNET!

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    මුලින්ම ඔයාට රිවිව් එක දාන්න ඕන ප්‍රඩක්ට් එකට යන්න,
    ඒකෙ යටින් ඇති Post yours or upload yours කියල.. ඒක එබුවට පස්සෙ දාන්න පුලුවන් ;)

    untit55led.jpg

    Thx machan help ekata
    ++
     
  • Feb 22, 2012
    153
    40
    28
    මේ තියෙන්නෙ මට දැන් සති 3 කට විතර කලින් ටොම්ටොප් එකෙන් දීල තිබුන පොයින්ට්ස් :yes:...
    පස්සෙ 2800 වගෙත් තිබුනා ඒත් බඩු ගන්න කලින් Screen Shot එකක් ගහන්න අමතක උනා :( :(

    un34titlefd.jpg
    ස්ක්‍රීන්ස් ඕන නැහැ බන්! උඹ දැන් ඔය ආපු බඩු වල ෆොටෝස් ආයෙත් උන්ට අප්ලෝඩ් කලාද?
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    ◄සිරකරුවා►;12156870 said:
    ස්ක්‍රීන්ස් ඕන නැහැ බන්! උඹ දැන් ඔය ආපු බඩු වල ෆොටෝස් ආයෙත් උන්ට අප්ලෝඩ් කලාද?
    ඔව් ආපු බඩුවල රිවිව් අප්ලෝඩ් කරල තමයි මේ ඔක්කොම හම්බ උනේ ;)
    හැබයි අවුල තියෙන්නෙ ඉස්සර වගේ දැන් අත දිග ඇරල මුන් පොයින්ට් දෙන්නෙ නෑ :(
     
  • Feb 22, 2012
    153
    40
    28
    ඔව් ආපු බඩුවල රිවිව් අප්ලෝඩ් කරල තමයි මේ ඔක්කොම හම්බ උනේ ;)
    හැබයි අවුල තියෙන්නෙ ඉස්සර වගේ දැන් අත දිග ඇරල මුන් පොයින්ට් දෙන්නෙ නෑ :(
    මචන් තව ඔය වගේ පොයින්ට් වලින් බඩු ගන්න පුළුවන් හොඳ සයිට් එකක් තිබ්බා.. ඉඳපන් මම හොයලා දෙන්නම්! කොහොමත් කට්ටිය පොයින්ට් වලින් බඩු ගන්න කොට උන්ට ලාභයක් නැහැ නෙ බන්. එක අයිටම් එහෙකට වැඩිම ෆොටෝ කීයක් දාන්න පුළුවන්ද?
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    ◄සිරකරුවා►;12156941 said:
    මචන් තව ඔය වගේ පොයින්ට් වලින් බඩු ගන්න පුළුවන් හොඳ සයිට් එකක් තිබ්බා.. ඉඳපන් මම හොයලා දෙන්නම්! කොහොමත් කට්ටිය පොයින්ට් වලින් බඩු ගන්න කොට උන්ට ලාභයක් නැහැ නෙ බන්. එක අයිටම් එහෙකට වැඩිම ෆොටෝ කීයක් දාන්න පුළුවන්ද?
    3යි පුලුවන් :)
     
    harsharrr

    Member
    May 14, 2011
    600
    15
    0
    ◄සිරකරුවා►;12156752 said:
    උඹ මම කියනවාට පොඩ්ඩක් Freelancer එකේ රෙජිස්ටර් වෙයන්! මටත් පළවෙනි $50 ලැබුනම හිතුනා මෙච්චර කල් ෆේස්බුක් එකේ හිටපු කාළේ කොච්චර නාස්තියක්ද කියලා.:(
    APITH FREELANCER AKE LOG WELA HITIYA MACHAN BUT BID KALATA AKA JOBAK WATH SET UNE NA... :( bud luk
     
    RMA

    Well-known member
  • Sep 16, 2008
    1,157
    111
    63
    kandy
    මේ තියෙන්නෙ මට දැන් සති 3 කට විතර කලින් ටොම්ටොප් එකෙන් දීල තිබුන පොයින්ට්ස් :yes:...
    පස්සෙ 2800 වගෙත් තිබුනා ඒත් බඩු ගන්න කලින් Screen Shot එකක් ගහන්න අමතක උනා :( :(

    un34titlefd.jpg

    :shocked::shocked::shocked::shocked:
     
    ozone_buzzer

    Well-known member
  • Aug 6, 2007
    2,898
    80
    48
    Colombo
    ◄සිරකරුවා►;12153262 said:
    hbeu58013845_999_1.jpg

    Code:
    http://www.hugo.com/freesample.php

    ◄සිරකරුවා►;12153206 said:
    hbeu58000035_999_1.jpg

    Code:
    http://www.boss-fragrances.com/sample/sample.aspx?lc=us

    තව ගින්දර බඩු ටිකක් තියෙනවා.. උඹලා ඉතින් නිකම්ම අරන් යන නිසා දාන්න කම්මැලි

    Postal Code ekata monawada danne? Ape ewa dapuwama ganne nane dan. Invalid kiyala enawa.
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    අද පියුම් මාමා මැගෂින් වගයක් ගෙනල්ල දුන්න..
    පොර වෙනදට එන්නෙ බයික් එකේ අද ආවෙ පුට් බයිසිකලෙ බන්...තෙල් ගනන් ගිය හින්ද බ්යික් එකෙ එන එක පාඩුයි ලු බන්...
    දැන් බඩු ඔර්ඩර් කරන්නත් දුකයි බන්..පියුම්මමා හෙන අමාරුවෙන් එන්නෙ බන්ල....
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    අද පියුම් මාමා මැගෂින් වගයක් ගෙනල්ල දුන්න..
    පොර වෙනදට එන්නෙ බයික් එකේ අද ආවෙ පුට් බයිසිකලෙ බන්...තෙල් ගනන් ගිය හින්ද බ්යික් එකෙ එන එක පාඩුයි ලු බන්...
    දැන් බඩු ඔර්ඩර් කරන්නත් දුකයි බන්..පියුම්මමා හෙන අමාරුවෙන් එන්නෙ බන්ල....

    මොන මැගසින් එකද බං ආ​වේ.....