මචං ලින්ක් PLZ
link eka nam mathaka naa ban... kalin dapu link ekak thamai
මචං ලින්ක් PLZ
යාළුවනේ ටොම්ටොප් එකේ ඩොලර් 5 ට අඩුවෙන් ගන්න පුලුවන් හොඳ බඩු ටිකක ලින්ක් දාන්නකො.


යාළුවා මම ඔයා කියපු විදිහට යූටියුබ් එකේ සර්ච් කරලා වීඩියෝ 3ක් දැම්මා.මට අද පොයින්ට්ස් 250 ක් හම්බ වෙලා.තෑන්ක්ස් මාරියෝ






3D කන්ණාඩ්යක් ගන්න පුලුවන්
http://www.tomtop.com/red-blue-3d-glasses-for-anaglyph-movie-dvd-game.html
http://www.tomtop.com/red-blue-3d-glasses-for-anaglyph-movie-dvd-game.html
තව memory card reader එකක් ගන්නත් පුලුවන්
http://www.tomtop.com/sd-xd-mmc-ms-cf-sdhc-usb-2-0-all-in-1-multi-card-reader.html
එච්චර තමයි ටිකක් හොද එව්වට තියෙන්නෙ
තෑන්ක්ස්.තව ඔයා ගත්ත ඒවායෙ ලින්ක් ටික දාන්න පුළුවන්ද?
තව කට්ටිය දන්නවනම් දාන්න.

mata post 14800k ne
pixxu hadei sada babalei kiwwalu



යාළුවා මම ඔයා කියපු විදිහට යූටියුබ් එකේ සර්ච් කරලා වීඩියෝ 3ක් දැම්මා.මට අද පොයින්ට්ස් 250 ක් හම්බ වෙලා.තෑන්ක්ස් මාරියෝ




kochchara dawasak giyada points add wenna mata points add une nane..![]()











මචං මම මේක හිතල කරපු දෙයක් නෙමේ.. මම හිතුවේ නෑ මේක මේ විදියට ඒවි කියල. අනිත් එක මම මෙච්චර ඕඩර් කරේ කිසිම තේරැමක් නැතිව මට හිතුන නිසා.. ඒ කියන්නේ මට හිතුන නිකමට ඕඩර් කරල බලන්න.. අනික මේච්චර එවාවි කියල හිතුවේ නෑ.. දැං ගොඩක් අය මට බනිනවා... ගොඩක් රැප් කපල කමක් නෑ... මින් ඉදිරියට මට නොමිලේ ගන්න කිසිම දෙයක් මේ එළකිරියේ පළ නොකරන බව කණගාටුවෙන් දැනුම් දෙමි.. පතිචාර වලට ස්තූතියි...

Machang Puluwan nam owain tikak oya wate tiyana Library walata denna.. Pansal walata denna Un mewa ewanne samajataya yahapathak wenna kiyala ne..![]()
