FREE STUFF ON INTERNET!

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,679
    2,491
    113
    Bevery Hills-90210
    මචං ලින්ක් PLZ

    link eka nam mathaka naa ban... kalin dapu link ekak thamai

    14dom13.jpg
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,080
    22,498
    113
    යාළුවනේ ටොම්ටොප් එකේ ඩොලර් 5 ට අඩුවෙන් ගන්න පුලුවන් හොඳ බඩු ටිකක ලින්ක් දාන්නකො.​
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    යාළුවනේ ටොම්ටොප් එකේ ඩොලර් 5 ට අඩුවෙන් ගන්න පුලුවන් හොඳ බඩු ටිකක ලින්ක් දාන්නකො.​
    3D කන්ණාඩ්යක් ගන්න පුලුවන් ;)
    http://www.tomtop.com/red-blue-3d-glasses-for-anaglyph-movie-dvd-game.html
    http://www.tomtop.com/red-blue-3d-glasses-for-anaglyph-movie-dvd-game.html

    තව memory card reader එකක් ගන්නත් පුලුවන් ;)
    http://www.tomtop.com/sd-xd-mmc-ms-cf-sdhc-usb-2-0-all-in-1-multi-card-reader.html

    එච්චර තමයි ටිකක් හොද එව්වට තියෙන්නෙ :yes:
     
    Supermario

    Active member
  • Oct 27, 2011
    559
    87
    28
    F-A-N-T-A-C-Y
    යාළුවා මම ඔයා කියපු විදිහට යූටියුබ් එකේ සර්ච් කරලා වීඩියෝ 3ක් දැම්මා.මට අද පොයින්ට්ස් 250 ක් හම්බ වෙලා.තෑන්ක්ස් මාරියෝ​

    ela macho ela.....:yes::yes::yes::D:D:D
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,080
    22,498
    113
    3D කන්ණාඩ්යක් ගන්න පුලුවන් ;)
    http://www.tomtop.com/red-blue-3d-glasses-for-anaglyph-movie-dvd-game.html
    http://www.tomtop.com/red-blue-3d-glasses-for-anaglyph-movie-dvd-game.html

    තව memory card reader එකක් ගන්නත් පුලුවන් ;)
    http://www.tomtop.com/sd-xd-mmc-ms-cf-sdhc-usb-2-0-all-in-1-multi-card-reader.html

    එච්චර තමයි ටිකක් හොද එව්වට තියෙන්නෙ :yes:

    තෑන්ක්ස්.තව ඔයා ගත්ත ඒවායෙ ලින්ක් ටික දාන්න පුළුවන්ද?
    තව කට්ටිය දන්නවනම් දාන්න.
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    තෑන්ක්ස්.තව ඔයා ගත්ත ඒවායෙ ලින්ක් ටික දාන්න පුළුවන්ද?
    තව කට්ටිය දන්නවනම් දාන්න.
     
    diwya

    Member
    Jan 2, 2009
    489
    39
    0
    යාළුවා මම ඔයා කියපු විදිහට යූටියුබ් එකේ සර්ච් කරලා වීඩියෝ 3ක් දැම්මා.මට අද පොයින්ට්ස් 250 ක් හම්බ වෙලා.තෑන්ක්ස් මාරියෝ​

    kochchara dawasak giyada points add wenna mata points add une nane.. :(:(:(:(
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    මචං මම මේක හිතල කරපු දෙයක් නෙමේ.. මම හිතුවේ නෑ මේක මේ විදියට ඒවි කියල. අනිත් එක මම මෙච්චර ඕඩර් කරේ කිසිම තේරැමක් නැතිව මට හිතුන නිසා.. ඒ කියන්නේ මට හිතුන නිකමට ඕඩර් කරල බලන්න.. අනික මේච්චර එවාවි කියල හිතුවේ නෑ.. දැං ගොඩක් අය මට බනිනවා... ගොඩක් රැප් කපල කමක් නෑ... මින් ඉදිරියට මට නොමිලේ ගන්න කිසිම දෙයක් මේ එළකිරියේ පළ නොකරන බව කණගාටුවෙන් දැනුම් දෙමි.. පතිචාර වලට ස්තූතියි...
     
    icreations

    Active member
  • Feb 5, 2007
    8,056
    21
    38
    Graphical World
    මචං මම මේක හිතල කරපු දෙයක් නෙමේ.. මම හිතුවේ නෑ මේක මේ විදියට ඒවි කියල. අනිත් එක මම මෙච්චර ඕඩර් කරේ කිසිම තේරැමක් නැතිව මට හිතුන නිසා.. ඒ කියන්නේ මට හිතුන නිකමට ඕඩර් කරල බලන්න.. අනික මේච්චර එවාවි කියල හිතුවේ නෑ.. දැං ගොඩක් අය මට බනිනවා... ගොඩක් රැප් කපල කමක් නෑ... මින් ඉදිරියට මට නොමිලේ ගන්න කිසිම දෙයක් මේ එළකිරියේ පළ නොකරන බව කණගාටුවෙන් දැනුම් දෙමි.. පතිචාර වලට ස්තූතියි...

    Machang Puluwan nam owain tikak oya wate tiyana Library walata denna.. Pansal walata denna Un mewa ewanne samajataya yahapathak wenna kiyala ne.. Mata awa oken dvd 5 e 5ma mama library ekata, hospital ekata, asiri eke Doc. kenekuta dunna.. mona hari prayoujanayak ganna kiyala:yes: