FREE STUFF ON INTERNET!

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    RePost බුවා;16094037 said:
    මෙන්න මචන්ලා මෙච්චර කාලෙකට මට ආපු ඒවා..
    තව එන්න තියෙනවා..
    මේවා ගන්න උදවු කරපු හැමෝටම ස්තුති කියනවා ඔන්න්න.//

    තව ටිකක් තියෙනවා...
    ඒ ටික පස්සේ දාන්නම්//
    කොපි ගොඩක් අපුව නම් යාලුවන්ටත් බෙදුවා...

    oMxmXLZ.jpg

    il7v2CY.jpg

    KfkkSdJ.jpg

    vuk2W0Y.jpg

    8MViJmZ.jpg

    thawa tikak thiyenawa, ewath daannam...
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,457
    1,026
    113
    KANDY
    http://s9.postimage.org/jt3kcxav3/vimax_pill_6.jpg/IMG]
    [URL="https://www.vimaxtrial.com/new/"]https://www.vimaxtrial.com/new/[/URL][/QUOTE]

    kohomada ban meka order karanne?
    credit card number ekak illanawane anthimata :sorry:
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,993
    1
    31,512
    113
    - උඩරට -
    ඔන්න තව එකක් ආවා..මේක මොකෙන්ද ගත්තේ කියලා මතක නෑ.. මෙක නම් මරු..ලොකු පොතක්..කලර් ප්‍රින්ටින් හා පිංතූර සහිත පි‍ටු 300 ක විතර පොතක්.. විද්‍යාව ගැන තමා තියෙන්නේ..අකුණු කොටන්නේ කොහෝමද ? වශයෙන් ගොඩක් දේවල් ජායාරූප සහිතව දාලා තියෙනවා..වටිනාකමක් තියෙනවා නිකන් දෙනවා උනත්..මුද්දර ගොඩකුත් ගහලා ඇමරිකා ඉදන් එවලා තිබ්බේ..

    http://imgur.com/P2egqR0

    http://imgur.com/cho9VJ3

    http://imgur.com/T2bpRct

    :yes: :D
     
    Last edited:

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    ඔන්න තව එකක් ආවා..මේක මොකෙන්ද ගත්තේ කියලා මතක නෑ.. මෙක නම් මරු..ලොකු පොතක්..කලර් ප්‍රින්ටින් හා පිංතූර සහිත පි‍ටු 300 ක විතර පොතක්.. විද්‍යාව ගැන තමා තියෙන්නේ..අකුණු කොටන්නේ කොහෝමද ? වශයෙන් ගොඩක් දේවල් ජායාරූප සහිතව දාලා තියෙනවා..වටිනාකමක් තියෙනවා නිකන් දෙනවා උනත්..මුද්දර ගොඩකුත් ගහලා ඇමරිකා ඉදන් එවලා තිබ්බේ..
    link eka hoyantama barida??????

    P2egqR0

    cho9VJ3

    T2bpRct
     
    මේකේම කෙනෙක් දාලා තිබ්බ ලින්ක් එකකින් ගිහින් තමා ඇප්ලයි කරේ..මට මතක විදිහට ගිය අවුරුද්දේ නොවැම්බර් මුල වගේ තමා ඇප්ලයි කරේ.. ලින්ක් එක හොයන්න කට්ටක් කන්න ඕනි මචන්.. පේජ් 500 ට වැඩිනේ.. උබට පුලුවන්නම් පොඩ්ඩක් බලපන් පරණ පෝස්ට් ටික..ඒවල තමා තිබ්බේ දාලා..

    :rolleyes:
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,993
    1
    31,512
    113
    - උඩරට -
    oka witarai ban aaawe :oo:

    උබලගේ ගෙදර ඇඩ්ඩ්‍රෙස් එකට අංකයක් නෑ නේද එන්නේ? .. එහෙමනම් අවුල් ගොඩක්..

    ලියුම් එන්නේ නැත්තම් තැපැල් කන්තෝරුව බාරයේ ලියුමේ ඇඩ්ඩ්‍රෙස් එක දාපන්..එතකොට වැඩේ ඉවරයිනේ..කෙලින්ම ගිහින් ගත්ත හැකි..

    :eek: