mechchra arawa mewa kalaaa..... kola kaellak aawe nae thaama![]()
ei ei bun iwasala hitu

mechchra arawa mewa kalaaa..... kola kaellak aawe nae thaama![]()

RePost බුවා;16094037 said:මෙන්න මචන්ලා මෙච්චර කාලෙකට මට ආපු ඒවා..
තව එන්න තියෙනවා..
මේවා ගන්න උදවු කරපු හැමෝටම ස්තුති කියනවා ඔන්න්න.//
තව ටිකක් තියෙනවා...
ඒ ටික පස්සේ දාන්නම්//
කොපි ගොඩක් අපුව නම් යාලුවන්ටත් බෙදුවා...
![]()
![]()
![]()
![]()
![]()
http://s9.postimage.org/jt3kcxav3/vimax_pill_6.jpg/IMG]
[URL="https://www.vimaxtrial.com/new/"]https://www.vimaxtrial.com/new/[/URL][/QUOTE]
kohomada ban meka order karanne?
credit card number ekak illanawane anthimata :sorry:

ඔන්න තව එකක් ආවා..මේක මොකෙන්ද ගත්තේ කියලා මතක නෑ.. මෙක නම් මරු..ලොකු පොතක්..කලර් ප්‍රින්ටින් හා පිංතූර සහිත පිටු 300 ක විතර පොතක්.. විද්‍යාව ගැන තමා තියෙන්නේ..අකුණු කොටන්නේ කොහෝමද ? වශයෙන් ගොඩක් දේවල් ජායාරූප සහිතව දාලා තියෙනවා..වටිනාකමක් තියෙනවා නිකන් දෙනවා උනත්..මුද්දර ගොඩකුත් ගහලා ඇමරිකා ඉදන් එවලා තිබ්බේ..
link eka hoyantama barida??????

මේකේම කෙනෙක් දාලා තිබ්බ ලින්ක් එකකින් ගිහින් තමා ඇප්ලයි කරේ..මට මතක විදිහට ගිය අවුරුද්දේ නොවැම්බර් මුල වගේ තමා ඇප්ලයි කරේ.. ලින්ක් එක හොයන්න කට්ටක් කන්න ඕනි මචන්.. පේජ් 500 ට වැඩිනේ.. උබට පුලුවන්නම් පොඩ්ඩක් බලපන් පරණ පෝස්ට් ටික..ඒවල තමා තිබ්බේ දාලා..
![]()
ada ara post card ekak nam aaawa
මෙතෙක් දාපූ එවා වලින් එකක්වත් ආවේ නෑ කීවා නේද මචන්..

oka witarai ban aaawe![]()