FREE STUFF ON INTERNET!

djmaxtor

Well-known member
  • Dec 28, 2009
    3,526
    412
    83
    යකෝ මේකෙ magnet කියන්නෙ කාන්දම්ද?කොච්චර ඇහුවත් කියන් නෑනෙ මුං.:angry::angry::angry::angry:

    nathuwa yako, uba hithuwada "MAGNET" kiyanne paththara walata kiyala.....
     

    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    උබලා මචන් අවශ්‍ය එකයි එපා එකයි සේරම වගේ ඕඩර් කරන නිසා තමා දැන් හැම එකෙන්ම වගේ ලංකාවට ෆ්‍රී බඩු මුකුත්ම එවන්නෙ නැත්තෙ. ඔය මානව හිමිකම්/ මත්ද්‍රව්‍ය/ ස්ත්‍රී දූෂණ ගැන තියෙන ඒවා නිකම් බොරුවට ගෙන්න ගන්න එපා බන්! ඕවාගෙන් ඇති ප්‍රයෝජනේකුත් නැහැ නෙ උඹලට.

    අනික තමා ඔය ෆ්‍රී දෙන ගොඩක් දේවල් උන් ෆ්‍රී දෙන්නෙ ඒවා ටෙස්ට් කරන්න අමාරු නිසා. කෑම/බීම/සබන්/සැම්පූ ජාති එහෙම ටෙස්ට් කරන්න ගොඩක් අමාරුයි. ඒක නිසා උන් කරන්නෙ ඒවා ෆ්‍රී දීලා ටෙස්ට් කරන එක. ඕවා කාලා මොකක් හරි දරුණු ලෙඩක් හැඳෙන්න උනත් පුලුවන්/ නිකම් දෙන සැන්පූ එකෙන් හමේ කැලලක් ඇති වෙන්නත් පුලුවන්! මොන දේ උනත් උඹලට උන්ගෙන් සත පහකවත් වන්දියක් ගන්න වෙන්නෙත් නැහැ. උඹලා උන්ගේ ඇග්‍රීමන්ට් එක කියවන්නෙ නැතුව නෙ පට පට ගාලා ඇඩ්‍රස් පුරවන්නෙ.

    මම මීට අවුරුදු 3කට විතර කලින් ඔය වගේ සයිට් එකකින් T290i ෆෝන් එකක් නිකම් ගෙන්න ගත්තා. වෙන මුකුත් නම් නිකම් අරන් නැහැ!
     

    niko111

    Member
    Feb 12, 2010
    6,545
    1,053
    0
    Behind U

    Get free year of the Trust Port Total Protection 2012

    CxN7d.jpg


    Official Website: click here

    Download: Click here

    Activity Address: Click here

    Simply fill in the username and email, played the first year off to get the activation code.


    This is a answer. -

    Fill in the blank

    WE MUST INFECT ALL TRUSTPORT PRODUCT WHICH SECURE COMPUTERS FROM VIRUSES AND OTHER MALICIOUS SOFTWARE

    y3E5K.png