FREE STUFF ON INTERNET!

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
කාටද ඕනෙ Bitdefender Antivirus Plus 2012 Genuine Key එකක් :D

bitdefenderantivirusplu.png

මම ගාව Keys 2ක් තියෙනවා ...
ඕන කස්ටිය විතරක් Comment කරන්න PM කරන්න එපා ... :no:
පළවෙනි දෙන්නට Key 2ක දෙනවා ... :yes: :yes:

puluwannam matath ekak diyan :yes:
 
Dinosaur767

Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    කාටද ඕනෙ Bitdefender Antivirus Plus 2012 Genuine Key එකක් :D

    bitdefenderantivirusplu.png

    මම ගාව Keys 2ක් තියෙනවා ...
    ඕන කස්ටිය විතරක් Comment කරන්න PM කරන්න එපා ... :no:

    මචන්ලා මම ගාව තව Key එකක් ඉතුරුවෙලා තියෙනවා... මම මුලින් පළවෙනියට Comment කරන 2න්නට කිව්වට මම මේ Key එක දෙන්නෙ මේකෙන් ප්‍රයෝජනයක් තියෙන කෙනෙක්ට විතරයි :sorry:
    මොකද සමහර අය බොරුවත් ඉල්ලනවා දුන්නට පස්සෙ Reply එකක් වත් නෑ ... තව කෙනෙක්ගෙ අවස්තාවක් නැති කරන්න එපා :no:
    ඒක නිසා මට පොඩ්ඩක් ඕනෙ කියල PM හරි දාපල්ල :P
    මම එක Key එකක් maheshsenadheera ට දුන්න :yes:
    අනිත් Key එකත් මම ඒවගේ ප්‍රයෝජනයක් තියෙන කෙනෙක්ට තමයි දෙන්නෙ :yes: ඒක නිසා බොරුවට ඉල්ලන්න එපා ඇත්තටම මේක දාගන්න ආසාවක් තියෙනව නම් විතරක් ඉල්ලන්න :nerd:
    මොකද මම ගාව තියෙන්නෙ Keys 2යි ... ගොඩක් තිබුනනම් හැම කෙනාටම දෙන්න තිබුනා :yes:
    http://www.bitdefender.com/solutions/antivirus.html
    මෙන්න මේක තමයි දෙන්නෙ ඕන කෙනෙක් ඉන්නවනම් ඉක්මන්කරල ඉල්ලගන්න තව Key එකයි තියෙන්නෙ :sorry:
     
    • Like
    Reactions: thilina91

    thanx machan :yes::):)
     
    harsharrr

    Member
    May 14, 2011
    600
    15
    0
    Bitdefender Antivirus Plus 2012 Key

    Bitdefender Antivirus Plus 2012

    Keys-

    FAD9ED3FF4766FD3097B - 172 days.

    F439E4779D754D458E8E