FREE STUFF ON INTERNET!

chucks

Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    100$ ට වෑඩි ITEM එකක් ගත්දින් විතරයි ඔය coupon eka VALID!



    මචං කොහොමද මචං මේක පාවිච්ච කරල බඩු ගන්නේ කියල දීපංකෝ ​ටිකක් පැහැදිලිව

    100$ ට වෑඩි ITEM එකක් ගත්දින් විතරයි ඔය coupon eka VALID!:dull:
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    d053fae2ca.jpg

    l
    machan meka link eka diyanko
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මචං ගන්න විදිය පොඩ්ඩක් පැහැදිලිව කියල දීපකෝ බං
    පොයින්ට් නෑ බං ගන්න මේක
    මෙහෙත් එහෙමයි බන් 4ක් මදි:(

    oka ganna points madine bun:(:(
    coupon ekatay points 70y goyama tawa 0.29 ithuru wenawane eka api gewanna onada:dull:

    ඔව් එක ගෙවන්න ඔනෙ නැත්නම් පොඉන්ට්ස් ටිකක් හොයාගන්න රිවිව් වලින් හරි පින්තුර ටිකක් අප්කරලා හරි:) හැබැයි ඉක්ම්නට කරනන් නැත්නම් ඔය ඔෆර් එක ඉවර වෙයි:dull:
     

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    Earn point by upload photos and videos

    ඕකෙ එහෙම කියල තිබුනට දැන් කලින් වගේ අත දිග ඇරල පොයින්ට් දෙන්නෙ නෑ :(
    ඉස්සරනම් නිකන් ජොලියට ගහල දැම්මත් පොයින්ට් 200 විතර හම්බඋනා... දැන් ඒවගේ ඒවට දෙන්නෙ 30-50 වගේ.. ඒක නිසා මම හෙන ගේමක් දීල ඊයෙ හොද රිවිව් වීඩියෝ එකක් ගැහුවා, ඒත් එකටත් දීල තිබුනෙ පොටින්ට් 100 යි :P
    ඒත් අවුලක් නෑ කොහොම හරි පොයින්ට් ලැබෙනවා !!! :yes:
     
    Last edited:
  • Feb 22, 2012
    153
    40
    28
    මචං ගන්න විදිය පොඩ්ඩක් පැහැදිලිව කියල දීපකෝ බං



    පොයින්ට් නෑ බං ගන්න මේක
    උඹ ඔය සයිට් එකෙන් $100ක් වටින මොකක් හරි අයිටම් එකක් ගන්නවා නම් විතරක්. උන් $10ක් අඩු කරනවා!
     
    • Like
    Reactions: icreations

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    මචං උඹ කියපු විදියට මම කරා කෝඩ් එක දැම්ම කොල පිටින් වැටිල ok කියල වැටුණ .. ඒත් මචං මෙතනටය එනකොට මෙහෙම කියනවනේ


    c2iqs.jpg


    දැන් මොකද කරන්නේ
     

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    මචං උඹ කියපු විදියට මම කරා කෝඩ් එක දැම්ම කොල පිටින් වැටිල ok කියල වැටුණ .. ඒත් මචං මෙතනටය එනකොට මෙහෙම කියනවනේ


    c2iqs.jpg


    දැන් මොකද කරන්නේ
    Shopping Cart එකේ item 5ක් තියෙනවනේ :P... උබ කූපන් එක ගැහුවට පස්සෙ ආපු Grad total එකට පොයින්ට්ස් apply කරේ නැද්ද ?
    ඒක නිසා තමයි උබට Paypal එකෙන් ගෙවන්න කියන්නෙ.. අනිත් එක අයිටම් 5ක් ගන්න උබ ගාව පොයින්ට්ස් තියෙනවද ?