ඇයි මචන් උඹ නිලූෂා මදුෂාණි කියලා ගෑනු නමකින් ඉන්නෙ?1. තමන්ට මොනවා හරි හැකියාවක් තියෙනවද?
2. බැංකු ගිණුමක් තියෙනවද?
3. ඉංග්රීසි දන්නවද? නැත්නම් දන්න එකෙක් හරි ඉන්නවද?
4. උත්සහාය තියෙනවද?
නව නිපැයුම් කරුවන්ට අතක් ඕනේ නම්. මේ සයිට් එක බලන්න
තමන්ගේ ඕනම නිපැයුමකට/නිර්මාණයකට/භාණ්ඩයකට. පිටරට ඉන්න මිනිස්සුන්ගේ උදව් ගන්න පුලුවන් මේ සයිට් හරහා. එතකොට උබලට ආණ්ඩුවෙන් සතයක් වත් ඕන නෑ. ලංකාවේ වගේ රුපියල් 15k ,20k වගේ නෙවෙයි ලක්ෂ ගනන් හොයන්න පුලුවන්. භාණ්ඩේ ලොකු නම්, මිලියන ගනන් උනත්.
https://patreon.com/invite/zjbvb


bump
ඇයි මචන් උඹ නිලූෂා මදුෂාණි කියලා ගෑනු නමකින් ඉන්නෙ?
මම උන්ට ඊමේල් එකක් දැම්මා උඹ බොරු නමකින් පෙනී ඉන්නවා කියලා
උන් කිව්වා උඹෙන් පාස්පෝට් වැරිෆයි ඉල්ලනවා කියලා
![]()

http://apple.freebiejeebies.co.uk/1384360
Meken gihin mp3 player ekak dinaganma.sure ekatama puluwan .mama genawa.yaluwo dennek ad karaganna thiyenne.podi help ekak dennam phone eken gihin eka account elak hadanna aluth email elakata.ilagata lap eken gohin thawa ekak .ethaninma goda.mamath eha kale


oke offer eka karanna salli danna oni ne oii![]()
Na machn offer karanna ona na.friend la dennek ape refferel eken set unama lakunu 2 k hambenawa.itapasse ganna thiyenne



Na machn offer karanna ona na.friend la dennek ape refferel eken set unama lakunu 2 k hambenawa.itapasse ganna thiyenne
පිස්සුද බන් සෙට් වෙන උන් offer කරේ නැත්තන් උන්ගෙන් වැඩක් නෑ. මට ඕකෙ referrals ලා 43 ක් ඉන්නව. බට් හැමෝම not completed. මෙලෝ වැඩක් නෑ.