FREE STUFF ON INTERNET!

revox

Well-known member
  • Apr 10, 2010
    4,673
    2
    2,269
    113
    කොළොංපුරේ
    2h3mscn.gif
     
    Aug 11, 2015
    394
    40
    0
    1. තමන්ට මොනවා හරි හැකියාවක් තියෙනවද?
    2. බැංකු ගිණුමක් තියෙනවද?
    3. ඉංග්‍රීසි දන්නවද? නැත්නම් දන්න එකෙක් හරි ඉන්නවද?
    4. උත්සහාය තියෙනවද?

    නව නිපැයුම් කරුවන්ට අතක් ඕනේ නම්. මේ සයිට් ක බලන්න

    තමන්ගේ ඕනම නිපැයුමකට/නිර්මාණයකට/භාණ්ඩයකට. පිටරට ඉන්න මිනිස්සුන්ගේ උදව් ගන්න පුලුවන් මේ සයිට් හරහා. එතකොට උබලට ආණ්ඩුවෙන් සතයක් වත් ඕන නෑ. ලංකාවේ වගේ රුපියල් 15k ,20k වගේ නෙවෙයි ලක්ෂ ගනන් හොයන්න පුලුවන්. භාණ්ඩේ ලොකු නම්, මිලියන ගනන් උනත්.

    https://patreon.com/invite/zjbvb
     
    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62

    ඇයි මචන් උඹ නිලූෂා මදුෂාණි කියලා ගෑනු නමකින් ඉන්නෙ?
    මම උන්ට ඊමේල් එකක් දැම්මා උඹ බොරු නමකින් පෙනී ඉන්නවා කියලා
    උන් කිව්වා උඹෙන් පාස්පෝට් වැරිෆයි ඉල්ලනවා කියලා :lol::lol:

    06xbszY.jpg

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    ඇයි මචන් උඹ නිලූෂා මදුෂාණි කියලා ගෑනු නමකින් ඉන්නෙ?
    මම උන්ට ඊමේල් එකක් දැම්මා උඹ බොරු නමකින් පෙනී ඉන්නවා කියලා
    උන් කිව්වා උඹෙන් පාස්පෝට් වැරිෆයි ඉල්ලනවා කියලා :lol::lol:

    06xbszY.jpg

    :lol:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,084
    22,501
    113
    Na machn offer karanna ona na.friend la dennek ape refferel eken set unama lakunu 2 k hambenawa.itapasse ganna thiyenne

    පිස්සුද බන් සෙට් වෙන උන් offer කරේ නැත්තන් උන්ගෙන් වැඩක් නෑ. මට ඕකෙ referrals ලා 43 ක් ඉන්නව. බට් හැමෝම not completed. මෙලෝ වැඩක් නෑ.
     
    Mr.Boralugoda

    Member
    Jul 3, 2014
    16
    0
    0
    ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයෙන් මුදල් උපයන්න

    https://play.google.com/store/apps/d...whaffapp&hl=en
    මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන FB එකවුන්ට් එකෙන් රෙජිස්ටර් වී code එකට GJ72959 යොදා $0.30 ක බෝනස් මුදලක් උපයා ඉන් පසුව Offers සහ Invite කිරීම් වලින් අසීමිතව මුදල් උපයන්න.
    Edit/Delete Message
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,866
    5,420
    113
    තොග පිටින් ඕන එකයි එපා එකයි ගත්තාම සීන් එක කියන්නේ රට බෑන් වෙන එක තමයි ඉතිං