free time

dilku5

Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    මචං මම දැන් වැඩ ගොඩක් කල් එකම office එකේ . ගෙවල් වලට lagai . දැන් බන් කලින් හිටපු යාලුවෝ වෙන ජොබ් වලට , ගිහින් , රට ගිහින් , නැත්නම් මාරු අරන් . මට වෙන තැනකට යන එක දුර වැඩි . office වැඩ මම ඔක්කොම කරනවා .දැන් මචන් ආශ්‍රය කරන්ඩ එකෙක් හරියට නැ . එපා වෙනවා . කම්මැලි වෙද්දී නෙට් බලනවා. මට උබල කාලෙ ගත කරන්ඩ කරන්ඩ දෙයක් කියපල්ලකෝ .
     
    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    come to australia
    සිරවට් යාලුවෝ කීප දෙනෙක්ම ගියා . උන් දැන් කියනවා මෙතන රස්සාවට උන් කැමති කියලා . නිදහස් . උන් කියන්නේ . එහෙ වැඩ වැඩි කියලා . කම්මැලි හිතුනට් බිල් මතක් වෙදි වැඩට යන්ඩ වෙනවා කියලා . aus වල facilitiy වැඩි කියලා නම් කියනවා . මෙහෙන් සල්ලි හොයල පිටරට් tour කරන්ඩ තාම දැන් මම අසා
     
    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    Tv series balaapn.habayi wadakata athi deyak karoth itaa wada hodayi
    machan office eke balanda gihama apiwa charter wenawa. nama katha wenawa. habi dan mama uba kiwa wage "prision brake" balanda patan gatha. gedaradi tham balanne. hamadama 2 episoid wage balanawa. thanks
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,737
    66,254
    113
    සිරවට් යාලුවෝ කීප දෙනෙක්ම ගියා . උන් දැන් කියනවා මෙතන රස්සාවට උන් කැමති කියලා . නිදහස් . උන් කියන්නේ . එහෙ වැඩ වැඩි කියලා . කම්මැලි හිතුනට් බිල් මතක් වෙදි වැඩට යන්ඩ වෙනවා කියලා . aus වල facilitiy වැඩි කියලා නම් කියනවා . මෙහෙන් සල්ලි හොයල පිටරට් tour කරන්ඩ තාම දැන් මම අසා

    ai uba dan inna tana kattiya set wenne nedda
     
    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    ai uba dan inna tana kattiya set wenne nedda
    fit un tika giya. api kalli gahila hitiyae. dan anith category wala unta set wenda hitenne nae. katha karanawa, wihilu karanawa eyeth bokkata wadina un nae. australiyawala giya fitma yaluwa sathiyata kipa sarayak katha karanawa.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,122
    2
    10,766
    113
    Home Sweet Home
    free radio