Verify wada walata digatama thiyaganna puluwanda ? Package ekak active karanne nathuwa ?
Verify wada walata digatama thiyaganna puluwanda ? Package ekak active karanne nathuwa ?


wadak thiynwam withrak ganilla. oken wadak ganna un oni thram innwa. unthath chance nathi wenwa 
Unge web eka balapalla eke athi okkoma
lankawe data wada![]()






![]()
යටම තියෙන අන්ලිමිටඩ් පැකේජ් එක ගත්තොත් ලාබ නැද්ද? රු: 5760.77
ලන්කාවේ කෝල්ස්,මැසේජ් වලටත් අන්න්ලිමිටඩ් ද?
ඔන්න උබලට නොමිලේ UK sim එකක් ගෙන්නන විදිහක් ගෙනාවඔව් ඔව් ඇත්ත ඒවා තමයි Virtual number නෙමේ
.උබලට ඔය verify කරන වැඩ වලට එහෙම ඕන වෙන හින්ද දාන්නෙ
. රිපෝස්ට් නම් කියපල්ල.
* ආගිය තොරතුරු ටිකක් *
නෙට්වර්ක් එකේ නම තමා Giffgaff. මේක O2 ලගෙම එකක්. මං ඊබේ එකේ සිම් හොය හොය ඉන්නකොට තමා දැක්කෙ එකෙක් අඩුවට සිම් විකුනන්න දාල තියෙනව. බැලින්නම් ඌ කරල තියෙන වැඩේ ඊබේ එකෙං අපේ ඇඩ්ර්ඩ්රස් අරං නිකන් සිම් දෙන ෆෝම් එකට Submit කරන එක
මෙක කිව්වෙ උබලට පෙර දැනුවත් වීම උදෙසා, ඒබෙ එකෙං සිම් ගද්දි බලපල්ල පොඩ්ඩක් නෙට්වර්ක් එකේ නම ගූගල් කරල නිකන් දෙන එව්වද කියල
* බාන්ඩෙ ගන්න විදිහ *
giffgaff*com/freesim-international
1.ඔය රතු තරුව අයින් කරල එන Link එකෙං සයිට් එකට යමල්ල
2.ඊලගට Order your sim deal බටන් එක ඔබල උබලගෙ විස්තර පුරවල Submit කරපල්ල
3. ඊලගට සයිට් එකේ පෙන්නන දවස වෙද්දි සිම් එක ගෙදෙට්ටම එයි( මගෙනම් සතියෙන් වගේ ආව)
4. Activation Pin එක සයිට් එකේ ගහල Active කරගනිල්ල
*විසේස අවදානයට!
*
මුන් පලවෙනි මාසෙට යූරො පහක Credits එහෙමත් නිකං දෙනව. හැබැයි සිම් එක සම්පුරනයෙන් ඇක්ටිව් වෙන්න නම් උබලට මුන්ගෙ පැකේජ් එකක් අරන් ඇක්ටිව් කරගන්න වෙනව. ඉතිං උබලට ඇත්තටම වටිනවනම් විතරක් ගෙන්නපල්ල. මොකද සල්ලි දීලයි පැකේජ් එක ඇක්ටිව් කරගන්න වෙන්නෙ. ලංකාව ඇතුලෙ Roaming වලින් එලටම වැඩ
mobitel තමා මෙහෙ signal provider. එහෙනං මං ගියා
Rep බාරගනු ලැබේ![]()
machan mewa publish karanna epa ape inna yakku owa aran minissu rawattanawa UK yanna VISA aran dennam kiyala. UK num ekakin calls enakota ape unuth rawatila salli puja karala hullanawa. matath oya de una podi ganakin beruna 8500.00 medical vitarai ethanin wade mattu una nisa hodata giya please machan me post ain karapan
හුගක් උන්ගෙන් මරන තර්ජන. පේන විදිහට හුඅගක් උන් මේකෙන් හම්බකරං කාල වගේ