Free UK sim card -නොමිලේ සිම් එකක් ගෙන්නමු

ȜMA X

Well-known member
  • Jan 25, 2012
    4,885
    1,058
    113
    Hamilton, NZ
    dan ara payoneer card order kra wage oka order kranna epa yakune. :rofl: wadak thiynwam withrak ganilla. oken wadak ganna un oni thram innwa. unthath chance nathi wenwa :lol:
     

    chathuraern

    Member
    Dec 18, 2018
    32
    1
    0
    meka kohomada laba wenne,
    1 Euro = 206.95 Sri Lankan Rupee
    5 Euro = 1034 wenawa,

    me packege ekata hambenne 500MB,150 Call, 500 Text

    kattiya kiyanawada balanna meke athi wasiya?
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,177
    1,416
    113
    Boru details deela sim eka ganna puluwan da machan?
    meka lanakwedi active unoth,lankawe inside call walata roaming rates da watennne?
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,300
    113
    0ZbjjA1.jpg


    යටම තියෙන අන්ලිමිටඩ් පැකේජ් එක ගත්තොත් ලාබ නැද්ද? රු: 5760.77 :confused:
    ලන්කාවේ කෝල්ස්,මැසේජ් වලටත් අන්න්ලිමිටඩ් ද?
     
    Last edited:

    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    0ZbjjA1.jpg


    යටම තියෙන අන්ලිමිටඩ් පැකේජ් එක ගත්තොත් ලාබ නැද්ද? රු: 5760.77 :confused:
    ලන්කාවේ කෝල්ස්,මැසේජ් වලටත් අන්න්ලිමිටඩ් ද?


    Mewa dala wenne within the cutr witharai neda? Uba oka lankawe use karanawa kiyanne ubata roaming rates yanne. poddak oya site eke roaming tab eka click karala blpn. ehema bauwoth nam wade padui
     

    orioncorp-2016

    Junior member
  • Mar 26, 2016
    95
    41
    18
    machan mewa publish karanna epa ape inna yakku owa aran minissu rawattanawa UK yanna VISA aran dennam kiyala. UK num ekakin calls enakota ape unuth rawatila salli puja karala hullanawa. matath oya de una podi ganakin beruna 8500.00 medical vitarai ethanin wade mattu una nisa hodata giya please machan me post ain karapan
     

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    ඔන්න උබලට නොමිලේ UK sim එකක් ගෙන්නන විදිහක් ගෙනාව:yes::yes: ඔව් ඔව් ඇත්ත ඒවා තමයි Virtual number නෙමේ;).උබලට ඔය verify කරන වැඩ වලට එහෙම ඕන වෙන හින්ද දාන්නෙ:P. රිපෝස්ට් නම් කියපල්ල.

    * ආගිය තොරතුරු ටිකක් *
    නෙට්වර්ක් එකේ නම තමා Giffgaff. මේක O2 ලගෙම එකක්. මං ඊබේ එකේ සිම් හොය හොය ඉන්නකොට තමා දැක්කෙ එකෙක් අඩුවට සිම් විකුනන්න දාල තියෙනව. බැලින්නම් ඌ කරල තියෙන වැඩේ ඊබේ එකෙං අපේ ඇඩ්ර්ඩ්‍රස් අරං නිකන් සිම් දෙන ෆෝම් එකට Submit කරන එක:frown:
    මෙක කිව්වෙ උබලට පෙර දැනුවත් වීම උදෙසා, ඒබෙ එකෙං සිම් ගද්දි බලපල්ල පොඩ්ඩක් නෙට්වර්ක් එකේ නම ගූගල් කරල නිකන් දෙන එව්වද කියල;)


    * බාන්ඩෙ ගන්න විදිහ *
    giffgaff*com/freesim-international
    1.ඔය රතු තරුව අයින් කරල එන Link එකෙං සයිට් එකට යමල්ල
    2.ඊලගට Order your sim deal බටන් එක ඔබල උබලගෙ විස්තර පුරවල Submit කරපල්ල
    3. ඊලගට සයිට් එකේ පෙන්නන දවස වෙද්දි සිම් එක ගෙදෙට්ටම එයි( මගෙනම් සතියෙන් වගේ ආව)
    4. Activation Pin එක සයිට් එකේ ගහල Active කරගනිල්ල


    *:angry: විසේස අවදානයට! :angry: *

    මුන් පලවෙනි මාසෙට යූරො පහක Credits එහෙමත් නිකං දෙනව. හැබැයි සිම් එක සම්පුරනයෙන් ඇක්ටිව් වෙන්න නම් උබලට මුන්ගෙ පැකේජ් එකක් අරන් ඇක්ටිව් කරගන්න වෙනව. ඉතිං උබලට ඇත්තටම වටිනවනම් විතරක් ගෙන්නපල්ල. මොකද සල්ලි දීලයි පැකේජ් එක ඇක්ටිව් කරගන්න වෙන්නෙ:dull:. ලංකාව ඇතුලෙ Roaming වලින් එලටම වැඩ:D mobitel තමා මෙහෙ signal provider. එහෙනං මං ගියා


    Rep බාරගනු ලැබේ :yes:



    Machan any data roaming deals?
     

    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    machan mewa publish karanna epa ape inna yakku owa aran minissu rawattanawa UK yanna VISA aran dennam kiyala. UK num ekakin calls enakota ape unuth rawatila salli puja karala hullanawa. matath oya de una podi ganakin beruna 8500.00 medical vitarai ethanin wade mattu una nisa hodata giya please machan me post ain karapan

    ඔව් මචන් තව පැයෙන් ඩිලීට් කරනව මේක:( හුගක් උන්ගෙන් මරන තර්ජන. පේන විදිහට හුඅගක් උන් මේකෙන් හම්බකරං කාල වගේ:dull: