මේ වෙනකම් වැඩ කරා.දවසක් වගේ.දැන් ඉවරයිwada karapu aya innawada?
wada karapu aya innawada?

ආයේ වැඩ බං.හැබැයි ඉතින් එළකිරි වගේ browse කරන්න හොඳයි.අනිත් වැඩ(youtube) වගේ නන් එපා වෙනවා හොඳම දේ තමා යූටියුබ් පැකේජ එකක් කට දාන එක
ආයේ වැඩ බං.හැබැයි ඉතින් එළකිරි වගේ browse කරන්න හොඳයි.අනිත් වැඩ(youtube) වගේ නන් එපා වෙනවා හොඳම දේ තමා යූටියුබ් පැකේජ එකක් කට දාන එක
මමත් උඹ දාපු whats ඇප් එක දැම්මේ.මගේ වැඩ බං.සපීඩ් නන් හොඳයි.ඒත් ලෝඩ් වෙන්නේ නැ බං.dialog youtube package eka wada karaida? ehi tiyenne fb whatsapp walata witarai
මමත් උඹ දාපු whats ඇප් එක දැම්මේ.මගේ වැඩ බං.සපීඩ් නන් හොඳයි.ඒත් ලෝඩ් වෙන්නේ නැ බං.
Ow bn lankawe ISP la nam melo rahak naa.uba baluwe slt da?netha. man baluwa weda kale na
fix karalada danne na.
anyway me ISP karayonta bane minissunta hari haman package tikak denna sadarana ganakata
අනික ෆෝන් එකේ බැටරි බොනවා මේක හොඳයි කොම්පියුටර එක හරහා වයිෆයි hotspot එකක් හදලා ඉන්ටර්නෙට් යන්න.මට තියෙන අවුල ලොකු speed එකක් පෙන්නුවට data අප්ලෝඩ් ඩවුන්ලෝඩ් උනාට ලෝඩ් වෙන්න වෙලා යන එකelakiri yanna nam hodai. download walata nan hariyanne na 45KB/s speed
අනික ෆෝන් එකේ බැටරි බොනවා මේක හොඳයි කොම්පියුටර එක හරහා වයිෆයි hotspot එකක් හදලා ඉන්ටර්නෙට් යන්න.මට තියෙන අවුල ලොකු speed එකක් පෙන්නුවට data අප්ලෝඩ් ඩවුන්ලෝඩ් උනාට ලෝඩ් වෙන්න වෙලා යන එක