Free Video Production

Recycle Bin

Well-known member
  • Mar 30, 2010
    2,068
    399
    83
    කුණු ගොඩේ
    මචන්ලා පොඩි ආසාවක් ආව කාටහරි වීඩියෝ එකක් කරල දෙන්න.:cool: ඒ කිවුවෙ මියුසික් කවර් වීඩියෝ එකක්, ඩාන්ස් කවර් එකක් හරි ටැලන්ට් එකක් එලියට දාගන්න බැරුව ඉන්න කාට හරි පොඩි සප් එකක් දෙන්න.:yes: දැන් උබල බලයි මූට තියන අමාරුව මොකද්ද කියල. :confused: ඇත්තටම මගේ ලයිෆ්ස්ටයිල් එකත් එක්ක මේ හොබී එකට කරන විඩියෝ හැදිල්ල මාර සැනසීමක් ආතල් එකක්. අනික් දේ මට අත්හදාබලන්න. :D මෙහෙම වැඩක් හොයන්න හේතුව තමයි කෙනෙක්ට වීඩියෝ එකක් සාමන්යෙන් කරගන්න බඩු නැතුව බුකියෙ රෙන්ට් එකට හොයනව නිතරම දකිනව.අන්න ඒ වගේ මට වීඩියෝවකට ගන්න දෙයක් නතුව බලන් ඉන්න​ව:baffled: ලොකු වැඩ්ඩෙක් නෙවෙයි ඒත් තියන බඩුකෑලි ටිකෙන් වටිනාකමක් තියන එකෙක්ට මොනාම හරි දෙයක් කරල දෙන්න පුලුවන් වෙයි.;) උබල දන්න සෙට් එකක් හරි කෙනෙක් හරි ඉන්නව නම් කියපල්ල. ලංකාවෙ කොහෙට හරි එන්නම්.

    තව පොඩ්ඩෙන් අමතක වෙනව. මේ සබ්ජෙක්ට් එකට ආස. මොනාම හරි දෙයක් බෙදා ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් PM කරන්න. :rolleyes:

    මේ මන් ආසාවට කර වීඩියෝ ටිකක්. :love:

    කාට හරි වැදකත් වෙයි කියල හිතුනනම් බම්ප් එකක් දාන්න. :yes:

    අමතක උනේ නෑ උවමනාව තියනම කෙනෙක් ඉන්නවනම් මාව කෝම හරි හෝයාගනී :cool:
     
    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    macahn meke innawa film ekak haddanna kattiya set kara ganna ahana ekak...uth ekak set wela short film ekak kara nam hari...name eka nam mathaka na mata uge..
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    3,991
    2,246
    113
    Srilanka
    මචන්ලා පොඩි ආසාවක් ආව කාටහරි වීඩියෝ එකක් කරල දෙන්න.:cool: ඒ කිවුවෙ මියුසික් කවර් වීඩියෝ එකක්, ඩාන්ස් කවර් එකක් හරි ටැලන්ට් එකක් එලියට දාගන්න බැරුව ඉන්න කාට හරි පොඩි සප් එකක් දෙන්න.:yes: දැන් උබල බලයි මූට තියන අමාරුව මොකද්ද කියල. :confused: ඇත්තටම මගේ ලයිෆ්ස්ටයිල් එකත් එක්ක මේ හොබී එකට කරන විඩියෝ හැදිල්ල මාර සැනසීමක් ආතල් එකක්. අනික් දේ මට අත්හදාබලන්න. :D මෙහෙම වැඩක් හොයන්න හේතුව තමයි කෙනෙක්ට වීඩියෝ එකක් සාමන්යෙන් කරගන්න බඩු නැතුව බුකියෙ රෙන්ට් එකට හොයනව නිතරම දකිනව.අන්න ඒ වගේ මට වීඩියෝවකට ගන්න දෙයක් නතුව බලන් ඉන්න​ව:baffled: ලොකු වැඩ්ඩෙක් නෙවෙයි ඒත් තියන බඩුකෑලි ටිකෙන් වටිනාකමක් තියන එකෙක්ට මොනාම හරි දෙයක් කරල දෙන්න පුලුවන් වෙයි.;) උබල දන්න සෙට් එකක් හරි කෙනෙක් හරි ඉන්නව නම් කියපල්ල. ලංකාවෙ කොහෙට හරි එන්නම්.

    තව පොඩ්ඩෙන් අමතක වෙනව. මේ සබ්ජෙක්ට් එකට ආස. මොනාම හරි දෙයක් බෙදා ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් PM කරන්න. :rolleyes:

    මේ මන් ආසාවට කර වීඩියෝ ටිකක්. :love:

    කාට හරි වැදකත් වෙයි කියල හිතුනනම් බම්ප් එකක් දාන්න. :yes:

    අමතක උනේ නෑ උවමනාව තියනම කෙනෙක් ඉන්නවනම් මාව කෝම හරි හෝයාගනී :cool:

    පට්ට බන්.. උබ එඩිට් කරේ filmorada? font එක මොකක්ද බන්?
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ado supiri macho... short film ekak hadapan. me kale un TV balanneth nane. youtube eka assemane entertainment hoyanne...:D:D:D:D
    hoda idea ganna asa nam ara korean set ekak karapu video thiyawna unuth fun ekata karanne..TheMingThing kiyala youtube eke hoda idea ekak ganna puluwan. salli walata wada asawata karana unge kalathmaka gathiya lassana wadi... salliwalatama karana lankawe un wage wenna epa macho..:yes::yes::yes::yes:
    rep++
     
    thanks bro <3 mn aniwa balannam. salli gauna thana kalawak na mcn ekanam aththa :yes: