මෙන්න මේකයි කතාව. මම ඉන්න රටේ skype ඇතුළු ගොඩක් software ban කරලා තියෙන්නේ..android phone එකක භාවිතා කරන්න පුළුවන් නොමිලේ ලබාදෙන ගොඩක් VPN Software මෙහෙ වැඩ නෑ...
ඉතින් මේකට විසදුමක් හොයනකොට තමයි මේ වැඩේ සෙට් උනේ.මට මේක 100% ක්ම සාර්ථකව වැඩ කළා..නොමිලේ ලබාදෙන නිසා කිසිම ගැටළුවක් ඇති වෙන්නෙත් නෑ...ඔයාලත් උත්සහ කරලා බලන්න..පොඩි වැඩයි කරන්න තියෙන්නේ..
Press the Settings icon, then choose Wireless & networks - VPN settings - Add VPN - Add PPTP VPN to open the PPTP configuration.
Fill each field as:
VPN name: SUPERFREEVPN
Set VPN Server: superfreevpn.com
Press Menu button and Save it

දැන් අලුතින් හදපු VPN connection එකට connect වෙන්න SUPERFREEVPN Name එක click කරලා පහලින් තියන තොරතුරු දෙන්න..
User name - free
Password - 2510 or 1066
ඔච්චර තමයි ඉතින් කරන්න තියෙන්නේ.. වෙන මුකුත් දැන ගන්න තියෙනවා නම් අහන්න.අනිත් අයට බලාගන්නත් එක්ක පොඩි bump එකක් දාල යන්න..
source -

Code:
http://www.superfreevpn.com/android-free-vpn/
Last edited: