Android වලට Premium VPN (free නෙමේ
) එකක් යූස් කරන අය ඉන්නවද? මොකද්ද රෙකමන්ඩ් කරන්න පුලුවන් එකක් තියෙන්නේ?
මම දැනට යූස් කරන්නේ apartment එකෙන් දුන්න WIFI එක (ලංකාවේ නේමේ).. . ලංකාවේ වගේ web history ට්‍රැක් කරනව කියල හිතන්න බැ තමයි.
ඒත් VPN එකක් යූස් කරන්න හිතුනා. android වලට tor බ්‍රවුසර් එක යූස් කලොත් web history ට්‍රැක් කරන්න පුලුවන්ද අපි ගියපු සයිට්ස්?
) එකක් යූස් කරන අය ඉන්නවද? මොකද්ද රෙකමන්ඩ් කරන්න පුලුවන් එකක් තියෙන්නේ?මම දැනට යූස් කරන්නේ apartment එකෙන් දුන්න WIFI එක (ලංකාවේ නේමේ).. . ලංකාවේ වගේ web history ට්‍රැක් කරනව කියල හිතන්න බැ තමයි.

ඒත් VPN එකක් යූස් කරන්න හිතුනා. android වලට tor බ්‍රවුසර් එක යූස් කලොත් web history ට්‍රැක් කරන්න පුලුවන්ද අපි ගියපු සයිට්ස්?