# Free VPN Service එකක්.

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    MBZd1kI.jpg


    මේ කියන්න යන්නේ නොමිලේ ලබාදෙන සුපිරිම VPN එකක් ගැනයි. ( VPN = Virtual Private Network ) අන්තර්ජාලය තුල ආරක්ශිතව හා Privacy එක රැකගෙන බ්‍රව්ස් කරන්නනේ ගොඩ දෙනෙක් VPN පාවිච්චි කරන්නේ. අපේ කට්ටිය නම් ගොඩක් බ්ලොක් කරපු ඒවාට රිංගන්නත් පාවිච්චි කරනවා. ඒ කොහොම උනත් අද දෙන්න ගෙනාවේ Totally Free VPN සේවාවක් සපයන සයිට් එකකුයි. මේකේ තියන විශේශත්වයක් තමයි Registration නෑ , Loging නෑ , Limits නෑ සම්පූර්ණයෙන්ම නොමිලේ. ඒ වගේම Add වැටෙන්නත් නෑ. මේ සර්විස් එක දෙන්නේ Betternet සයිට් එකෙනුයි. මෙය දැනට Windows , iOS , Google Chrome , Mozilla Firefox , Android යන ඕන එකකට දාගන්න පුළුවන්. සරල අතුරු මුහුණතක් හමයි තියෙන්නේ. බ්ලොක කරපුවට රිංගන්න Anonymous නෙට් යන්න ඕණනම් Download කරගෙනම බලන්නකෝ.

    KVH4lE1.png


    The Internet With Peace of Mind

    Betternet Free VPN Secures your Connection, Protects your Privacy against Hackers, Hides your IP address and Unblocks all websites

    හරි මෙතනින් Betternet VPN එක Download කරගන්න.



    හරි මෙන්න මේකේ තියන වැඩකෑලි.

    UxglOfS.png


    හරි මෙන්න Screen Shot.

    0nI7dr0.png
    PZZNBWA.png


    CZQoLXM.png


    Connect ක්ලික් කරලා Betternet VPN එක සක්‍රිය කරගන්න.

    W0x7bGQ.png


    xQPJf8W.png


    V9Bs7rH.png


    Betternet VPN සහය දක්වන Platform

    eVWkVBq.png


    rdGfoLH.gif
    rdGfoLH.gif
    rdGfoLH.gif

    HO7jlvN.gif

    YIIBw7O.png

    A1TUtiA.gif

    sZmegoQ.gif

    X9ZXkJN.gif
     

    thurunu

    Active member
  • Dec 23, 2006
    804
    28
    28
    bahrain
    woow බ්‍රො.. හොය හොය හිටපු බාන්ඩයක්..... hotspot shield ගිහින් අති වෙල.... 30 - 45 mnt මෙහෙ පවිච්චි කරන්න පුලුව්න් ... පස්සෙ අපහු බ්ලොcක් වෙනව.. මෙක ට්‍රය් කරල බලන්න ඔන...... thanx.....:P:P:P:P
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර

    woow බ්‍රො.. හොය හොය හිටපු බාන්ඩයක්..... hotspot shield ගිහින් අති වෙල.... 30 - 45 mnt මෙහෙ පවිච්චි කරන්න පුලුව්න් ... පස්සෙ අපහු බ්ලොcක් වෙනව.. මෙක ට්‍රය් කරල බලන්න ඔන...... thanx.....:P:P:P:P

    pattai ... TFS :D

    11.gif
    11.gif
    11.gif
    11.gif