Free VPS ඇති තරම් හදා ගන්න සයිට් එකක්. (Trial නමේ )

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    Free VPS ඇති තරම් හදා ගන්න සයිට් එකක්. (Trial නමේ )

    මේ වෙබ් අඩවියේ නම synnefo මේ සයිට් එකේ ගිණුමක් සාදා ගන්න ඕනම කෙනක්ට Windows / Linux VPS 5ක් හදා ගන්න පුලුවන්. එක synnefo ගිණුමකට 5 Virtual Private Networks, 24 CPUs, 40GB RAM, 300GB System Disk and 20GB Pithos Storage ලැබෙනවා. මේක Trail එකක් නමේ. මමත් ගත්තා Windows RDP VPS හෙන ගොඩක්. ඒවා හොදට වැඩ ඒවාගේ Internet හොදින් වැඩ කරනවා. කිසිම අවුලක් නැහැ.

    හරි මම මේ VPS එකක් ගන්න ආකාරය දැන් කියලා දෙන්නම්.

    1. මුලින් මේ වෙබ් අඩවියේ මෙතනට ගිහින් ගිණුමක් තනා ගන්න. https://accounts.demo.synnefo.org/ui/signup පහත රුපයේ තියෙන ආකාරයට එතනට අදාළ දේවල් ටික පුරවලා Submit ඔබන්න.

    synnefo.org-signup.png


    2. දැන් ඔබට E-mail එකක් ලැබෙනවා. එකේ තියෙනවා Link එකක් ඒක ක්ලික් කරන්න.

    screenshot-mail.google.com%2B2015-05-23%2B23-12-31.png


    3. ඊළගට මෙතනින් ගිණුමට ඇතුළු වෙන්න. https://accounts.demo.synnefo.org/ui/login

    4. ගිණුමට ඇතුළු උනාට පස්සේ පහත රුපයේ පරිදි දිස්වෙයි. ඔය රුපයේ මන් රතු පාටින් කොටු කරලා තියෙන තැන ඔබන්න.

    screenshot-www.synnefo.org%2B2015-05-23%2B23-21-55.png


    5. දැන් අර icon එක උඩ එබුවට පස්සේ යන්නේ VPS හදා ගන්න තැනට. එතන screenshot එකක් තමයි ඔය පහත තියන්නේ.

    snf-vms_actions.jpg


    දැන් මේ VPS එකක් ලබා ගන්න හැටි තියෙනවා පහත Video එකේ මේ Video එකේ හදලා තියන්නේ synnefo වෙබ් අඩවියෙන්මයි.

    1. VPS එකක් හදා ගන්න හැටි බලන්න පහත Video එකෙන්.



    2. ඔබ බාවිතා කරන පරිගනකයේ තියෙන OS එක Linux එකක් නම් මේ VPS එකට ලොග් වෙන්න ඕනේ මේ Video එකේ තියෙන විදියට.



    3.ඔබ බාවිතා කරන පරිගනකයේ OS එක තියන්නේ Windows එකක් නම් මේ VPS එකට ලොග් වෙන්න ඕනේ මේ Video එකේ තියෙන විදියට.



    ඔන්න මන් ඕන කරන ටික කියලා දුන්නා නොතේරෙන තැනක් තිබුනොත් මගෙන් අහන්න මන් කියලා දෙන්නම්. මේ
    Video ටික ගත්තේ මෙතනින්, මෙතන තව Video තියෙනවා ගිහිල්ලාම බලන්න. https://www.synnefo.org/screencasts/


    Linux වලදී මේකට ලොග් වෙන්න Reminna බාවිතා කරන්න එපා. ඒක වැඩ කරන්නේ නැහැ මන් Windows RDP එකට ලොග් උනේ "Remote Desktop Client" කියලා Software එකකින්. Ubuntu Software Center එකේ Search කරලා බලන්න. "Remote" කියලා එතකොට එනවා ඔය Software එක.

    මේ තියෙන්නේ මන් ගත්ත Windows VPS එකේ screenshot එකක්.

    screenshot-%257Bdomain%257D%2B%257Bdate%257D%2B%257Btime%257D.png


    මුලාශය - http://lktipsblog.blogspot.com/2015/05/windows-linux-vps.html

    මේ ලිපිය ලිව්වේ මන් මයි ඒක නිසා bump එකක්වත් දාගෙන යන්න අනිත් අයට බලන්න.
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    pattane e wunata link eke thiyenne demo kiyala neda ban mewa me kiyana tharam nethuwa athi neththnam 8gb ehama nikan deida ban :dull:

    Link එක Demo නිසානේ උබලා මට හිනා උනේ , එකයි මන් පොස්ට් එක අයින් කලේ.

    ලින්ක් එක Demo තිබුනට VPS එකනම් එලට වැඩ.
     
    • Like
    Reactions: 1118lakmalkumara

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,489
    3,170
    113
    斯里蘭卡
    Link එක Demo නිසානේ උබලා මට හිනා උනේ , එකයි මන් පොස්ට් එක අයින් කලේ.

    ලින්ක් එක Demo තිබුනට VPS එකනම් එලට වැඩ.

    kawuda ban hina une :baffled: ei post eka mekuwe :rolleyes: weda thamai math windows ekak hadagaththa eth patta slow ne ban :dull:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    kawuda ban hina une :baffled: ei post eka mekuwe :rolleyes: weda thamai math windows ekak hadagaththa eth patta slow ne ban :dull:

    එල මචෝ, VPS කියන්නේ මොනවද කියලා අහලා තියෙන අය ගැන මන් කිව්වේ