free web page එකක් හදාගන්න උදව් කරන්න
මට පොඩි උදව්වක් දෙන්න. චුට්ටන් වැඩකට මට වෙබ් පේජ් එකක් හදාගන්න ඕන. Free web site hosing එකක් වෙන්නත් ඕන. Custom html edit කරලා layout/interface වෙනස් කරගන්න පුළුවන් වෙන්නත් ඕන. බ්ලොග්(blogger) එකක් හදන එකද හොඳ ?
වෙබ් පේජ් එකක් හදන්න පාවිච්චි කරන සොෆ්ට්වෙයාර් මොනාද ? microsoft office publisher එකෙන් හැදුවැහැකි. ඒත් page source එක copy කරල blogger html template එකට දාන්න පුළුවන්ද ? රෙප් දෙන්නම් හොඳේ..